එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි්රතාන්ය රජපවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයයි. මහජනයාටද රජගෙදර විවෘතය. එහි කාමර 775 කි. රාජකීය හා ආගන්තුකයනටද එහි නිදන කාමර 52 කි. කාර්ය මණ්ඩල නිදන කාමර 188 කි. කාර්යාල 92 කි. නාන කාමර 78 කි. මාලිගය මීටර් 108 ක් දිගය. මීටර් 120 ක් පළලය. මීටර් 24 ක් උසය. දෙවැනි එළිසබෙත් රැුජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ කාර්ය මණ්ඩලය එහි ක්‍රියාත්මක වෙයි. රාජකීය උත්සව, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම්, තානාපති අත්තපත්ර බාරදීම ආදිය මෙන්ම රාජකීය උත්සව භෝජන සංග්‍රහ ආදිය එහි පැවැත්වේ. එහි ලී බඩු ඇතුළු භාණ්ඩ මිල කළ නොහැකි නිර්මාණයෝය. කලාභවනක් හෝ කටුගෙයක් මෙන් එහි භාණ්ඩ ඇත. වසරකට පනස් දහසක් පමණ බකිංහැම් මාලිගයට එති.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බකිංහැම් මාලිගය
කෝසල Friday, 28 September 2012 07:05 PM
සන්ජි හරියටම හරි. (නි)
සංජි Friday, 13 January 2012 01:21 PM
යටත් කර ගත්ත රටවල් වල වස්තුවෙන් ගොඩ නගාගත් මාලිගාවල් මොකටද? ඔය බිම් අඟලකම තියෙන්නේ යටත් විජිතවල මිනිසුන්ගේ ලේ කඳුළු
lama Tuesday, 17 January 2012 08:36 PM
සංජී ඔබ හරි.ඒ දසුන් දුටු මගේ දෙනෙත් වලත් කඳුළු පිරුනා
බණ්ඩාර Thursday, 12 January 2012 01:26 PM
ෂා කියල වැඩක් නෑ. ලංකාවෙත් එකක් හදමුද?