IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බිරිඳ දම්වැලකින් බැඳ පාරේ ගෙන යන කෝටිපතියා

    688  

99

 

ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට්හි සුප‍්‍රකට දුම්කොළ ව්‍යාපාරිකයකු වන ට‍්‍රැවර්ස් බේනන් ලොව පුරා ප‍්‍රකටව සිටින්නේ අධික ලෙස වියදම් කරන, සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන  පුද්ගලයකු ලෙසය. කැන්ඩිමෑන් සහ දුම්කොළ රජු යන අන්වර්ථ නාමයෙන් තමා හ`දුන්වාගන්නා ඔහු ෆෙරාරි, ලැම්බොගිනි, රොල්ස් රොයිස් වැනි වාහන එකතුකිරීම තම විනෝදාංශය බවට පත්කරගෙන තිබෙනවා. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විටින් විට තමා ගෙවන සුඛෝපභෝගී ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කෙරෙන ඡුායාරූප හා ප‍්‍රකාශ නිකුත් කරන ඔහු සමාජයට විහිළු සපයන්නකු ලෙස විවේචනයට ලක්වෙනවා.

fgi


පසුගිය දිනවල ඔහු පිළිබ`ද කථාබහක් ඇතිවූයේ  සමාජ වෙබ් අඩවි හරහා ඔහු පළකළ ඡුායාරූපයක් හේතුවෙන්. තම බිරිය වන ටාෂියා සහ ඔහුගේ තවත් පෙම්වතියක සුනඛයන් ලෙස බැ`දගෙන සහභාගීවූ අශිෂ්ට සාදයක ගන්නා ලද ඡුායාරූප ඔහු සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රකාශයට පත් කර තිබූ අතර එය දැඩි විවේචනයට ලක් වුණා. බේනන් එම කි‍්‍රයාවේ නිරත වූයේ තමාගේ හා ටාෂියාගේ දරුවන් ඉදිරියේ වීම ඔහුට විවේචන වැඩියෙන් එල්ල වීමට බලපෑවා.


කලකට ඉහ66ත සුපිරි නිරූපන ශිල්පියකු ලෙස ප‍්‍රකටව සිටි බේනන් මේ වන විට කෝටිපති දුම්කොළ ව්‍යාපාරිකයෙක්. බේනන් කලින් විවාහ වී සිටියේ ලෝක රූ රැුජනක වූ නිනිබෙත්  සමඟයි. ඔහුට ඇය හමුවූයේ නිරූපන චාරිකාවක් ස`දහා විදේශගතවූ අවස්ථාවකය. එවක බේනන්ද නිරූපන ශිල්පියකු වූ අතර දෙදෙනා නිරූපන කලාව තුළින් හ`දුනාගෙන තිබුණා.  බේනන්ගේ පියා දුම්කොළ ව්‍යාපාරිකයකු වූ අතර බේනන් තම පියාගේ අඩිපාරේ යමින් දුම්කොළ ව්‍යාපාරයට එක්වුණා. හියු හෙෆ්නර්, ඩැන් බිල්සරියන් මෙන් බේනන්ද ලොව පුරා ප‍්‍රකටව ඇත්තේ සෙල්ලක්කාරයකු ලෙසයි. කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් සමඟ සෙල්ලක්කාර දිවියක් ගතකරන ඔහු ඒ ස`දහා විශාල මන්දිරයක්ද නිර්මාණය කොට තිබෙනවා. එය නම් කොට ඇත්තේ කැන්ඩිෂොප් මන්දිරය ලෙසින්.  එහි වටිනාකම ඩොලර් මිලියන 3.7ක්. ඔස්ටේ‍්‍රලියාවේ දැනට කි‍්‍රයාත්මක දුම්කොළ සම්බන්ධ නීති දැඩි ලෙස විවේචනයට ලක් කරන බේනන් තම කැන්ඩිෂොප් මන්දිරයේදී නෙත් කොණින් බලන අඩ නිරුවත් ල`දුන්ගේ පහස සහ දුම්කොළ නිෂ්පාදනවල රසය බැලීමටත් අවස්ථාව උදා කර ඇතැයි කියා සිටියා.

8

6


තම ප‍්‍රථම බිරියගෙන් වෙන්වූ බේනන් දෙවන වරට ටාෂියා සමඟ විවාහ වුණා. දරුවන් සිව් දෙනකු සිටින බේනන්ගේ දවස වැඩිවශයෙන් ගෙවෙන්නේ ඔහුගේ කැන්ඩිෂොප් සුරඟනන් සමඟයි. කැන්ඩිෂොප් මන්දිරයේ සිටින බොහෝ කාන්තාවන් ඉතා ලාබාල නිරූපිකාවන්. වරින්වර ඔහුට හමුවන සුරූපිනියන් තම කැන්ඩිෂොප් මන්දිරයට බ`දවා ගන්නා බේනන් ඔවුන් කැන්ඩිෂොප් දේවතාවියන් ලෙස කිරුළු පළ`දනවා.‘‘මගේ අරමුණ වන්නේ ඩිස්නිලන්තයට සමාන අයුරින් වැඩිහිටියන්ට සතුට ගෙන එන පි‍්‍රය සම්භාෂණ වැඩි වැඩියෙන් පැවැත්වීමයි. මගේ සතුට මේ මන්දිරයට පැමිණෙන පිරිස උපරිමයෙන් සතුටු වනු දැකීමයිි.’’ යනුවෙන් බේනන් පවසනවා. ඔහුගේ කැන්ඩි ෂොප් මන්දිරයේ ආරක්ෂකයන් කුරු මිනිසුන් වන අතර ඔවුන්ගේ නිළ ඇ`දුම රෝමන් සොල්දාදුවන්ගේ නිළ ඇ`දුම5656ට සමාන ආකාරයට සකස් කළ එකක්. නාන තටාක සම්භාෂණ පැවැත්වීම ඔහුගේ විනෝදාංශයක් වන අතර ඒ ස`දහා සුරූපි කාන්තාවන් විශාල පිරිසක් සම්බන්ධ කරගැනීමට ඔහු පසුබට වන්නේ නැහැ. ඔවුන් ලවා තම සිරුරේ විවිධ ආලේපන තවරා ගැනීම, බියර්වලින් දෝවනය කර ගැනීම වැනි විවිධ කි‍්‍රයාවල නිරත වීමට ඔහු කැමතියි. පසුගියදා ඔහු පැවැත්වූ එවන් සාදයක් ස`දහා ඩොලර් මිලියන දෙකක් වැය කොට තිබුණා. වරක් එක් කාන්තාවක සමඟ ඡුායාරූපයක් ගැනීම ස`දහා ඔහු මල් 30,000ක් ඇනැවුම් කර සිටියා. එකවර කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ යහන්ගතවීමද ඔහුගේ තවත් විනෝදාංශයක්. එවැනි සම්භාෂණවල හා කාන්තාවන් සමඟ සිටින දර්ශන ඡුායාරූප ගතකොට ඒවා සමාජ වෙබ් අඩවිවල පළකිරීම මගින් මේ පුද්ගලයා විශාල තෘප්තියක් ලබන බව පෙනී යනවා.  බොහෝ විට මෙය උන්මාදයක් විය හැකියි. තමන් සතු ධනය වියදම් කළ යුත්තේ කුමක් ස`දහාදැයි යන්න පිළිබ`ද අවබෝධයක් ඇතැම් ධන කුවේරයන්ට නැහැ. පිරිසක් එදා වේල සොයාගත නොහැකිව සිටිද්දී තවත් පිරිසක් දිනකට මිලියන ගණනින් නිකරුණේ වැය කරමින් තම සිරුරට උපරිම සතුට ලබා දෙනවා. බේනන්ගේ චරිතයෙන්ද ප‍්‍රකට වන්නේ එවැන්නක්.

m



අදහස් (0)

බිරිඳ දම්වැලකින් බැඳ පාරේ ගෙන යන කෝටිපතියා

චන්න බුවනක Monday, 15 June 2015 05:53 PM

සංස්කෘතිය, සභ්‍යත්වය වල්වැදිලා. (නි)

:       0       0

චන්න බුවනක Monday, 15 June 2015 05:56 PM

ඔය දඟලන විදියට ඔය කෙනා කවදාහරි මැරෙන්නේ බොහොම අසරණවෙලා (නි)

:       0       0

ඩිකි Friday, 12 June 2015 06:55 AM

මෙහෙම කෙනෙක්ගේ බිරිඳ වෙනවාට වැඩිය හොඳයි ගමේ දුප්පත් මිනිහෙක් බැඳගන්නවා. මොකද ඒ මිනිස්සු මීට වඩා බිරිඳට ගරුකරනවා (නි)

:       0       0

දුමින්ද Thursday, 11 June 2015 04:02 PM

කාමය අන්ධය (බ)

:       0       0

ප්‍රශාන්ත Tuesday, 23 June 2015 05:19 AM

මේවා බොහොම ටික කාලයයි. මෙතැන ලොකුම පාපය දුම්කොළ වෙළඳාමයි. මෙයාට කන්න බොන්නවත් නැතිව භයානක ලෙඩ දුක් හැදිලා දුක් විඳින්න වෙනවා කවදා හරි (බ)

:       0       0

සුගත් Friday, 12 June 2015 07:29 AM

කෝ ලෝකයේ මානව හිමිකම් සංවිධාන? (ම)

:       0       0

තවිෂා Monday, 15 June 2015 09:36 AM

මානසික අසහනය රාගය පිරිලා මෙහෙමත් මිනිස්සුත් ඉන්නවානේ මේ සල්ලි වලින් අනාථ මිනිස්සුන්ට කන්න දුනනම් මොකද (ම)

:       0       0

ෆාතිමා Thursday, 11 June 2015 05:06 PM

එදා වේල කන්න නැති කෙනෙකුට කෑම ටිකක් දුන්නා නම් කොච්චර පින්ද? (නි)

:       0       0

මැගී Friday, 12 June 2015 08:00 AM

සුපිරි පොරක්. (ස)

:       0       0

ශ්‍රීමා Friday, 12 June 2015 08:11 AM

මානව හිමිකම් මුදලට යටවෙලා. මේක මානසික ලෙඩක් (නි)

:       0       0

සත්‍යා Sunday, 14 June 2015 12:42 AM

මේවාට විරුද්ධව මානව හිමිකම් සංවිධාන, සමාජ සංවිධාන ක්‍රියා නොකරන්නේ ඇයි? මුදලට යටවෙලාද ? බයටද? ෆේස් බුක් හරහා මේවාට විරුද්ධව සමාජඡ විරෝධතාවයක් දැක්විය යුතුයි. (නි)

:       0       0

මගලී Saturday, 13 June 2015 07:56 AM

මේක බලන අය ඊට වඩා පිස්සු.ලෝකේ කිසිම රටක කිසි කෙනෙක්ව දම්වැල් දාගෙන අරගෙන යන්න බෑ.හිරකාරයක් හැරෙන්න.ඔය සමාජ ශාලා වලනම් කරනවා .පාරේ තොටේ නම් එහෙම රැගෙන යන්න බෑ මොන කෝටිපතියෙක් උනත්. (ස)

:       0       0

ඉන්දික Friday, 12 June 2015 08:19 AM

මානසික ලෙඩ්ඩු. (ස)

:       0       0

චන්න බුවනක Sunday, 14 June 2015 02:13 PM

එකගේ ඇස් දෙක බලන්නකෝ. යකෙක්ගෙ ඇස් වගේ. (බ)

:       0       0

සොපී Thursday, 11 June 2015 06:36 PM

මානසික රෝගියෙක් .....! (නි)

:       0       0

කමල් Friday, 12 June 2015 08:28 AM

අනේ මහෙ මත් නොසණ්ඩාලයෝ (ම)

:       0       0

කැළුම් Friday, 12 June 2015 08:31 AM

දුන් කොළ සැර උගේ ඔලුවට ගහලද කොහෙද ? (ම)

:       0       0

බර්නාඩ් Sunday, 14 June 2015 02:03 AM

ඔලුවේ අසනීපයක් වගෙයි (නි)

:       0       0

දයාල් Thursday, 11 June 2015 07:03 PM

වටිනා ලිපි දිගටම පළකරන්න. (නි)

:       0       0

ශාන්ති Friday, 12 June 2015 09:18 AM

හොදම කතාව කැලුම් කියල තියෙන්නේ (බ)

:       0       0

රුකී Friday, 12 June 2015 09:32 AM

මෙහෙමත් පිස්සු බවලතුන් ! (හේ)

:       0       0

චමින්ද Monday, 15 June 2015 05:08 AM

මූට තියෙන්නේ පිස්සුවක් සල්ලි වැඩි වුණාම මේවගේ පිස්සු ගොඩක් බූරුවන්ට වෙනවා (ම)

:       0       0

සුධීර Thursday, 25 June 2015 06:07 AM

මුදල් වලට කරන්න දෙයක් නැතුව ඇති (නි)

:       0       0

අජිත් Monday, 15 June 2015 01:01 PM

සල්ලි වලට ගැහැණු ඕනෑ විදියකට ඉඳීවි

:       0       0

බන්දුල Wednesday, 17 June 2015 12:00 AM

මා ඉන්නේ ගෝල්ඩ් කෝස්ට් වල ට කිලෝ මීටර් 00 එහා. මා දන්නා තරමට මහා පාරේ මේවා කලොත් නඩු දානවා. (නදී)

:       0       0

මොහොමඩ් Sunday, 14 June 2015 07:03 AM

මට ඕස්ට්‍රේලියා යන්න සෙට් වුණොත් මුලින්ම ඌට දම්වැලක් දාලා බෙල්ලෙන් එල්ලන් යනවා (බ)

:       0       0

අකලංක Wednesday, 17 June 2015 07:19 AM

නිදහස් මතදාරියෙක් (ම)

:       0       0

ගයාන් Saturday, 13 June 2015 01:37 AM

පිස්සෙක්නේ! (නි)

:       0       0

මදුවන්ත Friday, 12 June 2015 12:42 PM

මටත් කෝටිපතියෙක් වෙන්න ඕනෑ (නි)

:       0       0

චන්න බුවනක Saturday, 13 June 2015 02:23 PM

මේවට කැමති සමහර ගෑනුත් ඉන්නවනේ,(බ)

:       0       0

ප්‍රියන්ත Saturday, 13 June 2015 03:30 PM

මෙතන ගැහැණිය බල්ලාගේ තත්වයට වැටිලා තියෙන්න. සල්ලි නිසා (බ)

:       0       0

විහංස Friday, 12 June 2015 04:41 AM

කන්න ඇදින්න නැති මිනිස්සු ඉන්න රටේ මේ වාගේ මානසික ලෙඩ්ඩු ඉන්නවානේ (ම)

:       0       0

මංජු Saturday, 13 June 2015 03:31 AM

මානසික ලෙඩක් තියෙන්නේ මේ පිරිමියාට නෙවෙයි. අර එයාගේ නෝනා කියල කියන බවලතාට. මේකත් හැබෑට නෝනා කමක්ද ? අපේ රටේ පිටකොටුවේ නාට්ටාමි කෙනෙකුගේ නෝනා මිට වැඩිය නම්බුකාර විදියට සතුටින් ඉන්නවා ඇති. (බ)

:       0       0

ජෙහාන් Sunday, 14 June 2015 09:44 AM

අඩු ගානේ අර පාරේ ගෙනියන බවලතුන් දෙන්නට විලි වැහෙන්න ඇඳුමක් අන්දවලා අරන් යනවකෝ. (නි)

:       0       0

කපිල Friday, 12 June 2015 04:49 AM

මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ (ම)

:       0       0

පද්මි Sunday, 14 June 2015 11:59 PM

මීට වඩා දේවල් දැන් තිබෙනවා තමයි. නමුත් මේවා දැකීමෙන් කෙරෙන්නේ තව තවත් හැඟීම් ආශාවන් වැඩිවීමක් නේද? (නි)

:       0       0

අබ්දුල් Wednesday, 17 June 2015 09:53 AM

සල්ලි වලට කෙල්ලොත් මෙහෙම වෙනවා කියලා තියෙන්නේ නිකන්ද.? (ර)

:       0       0

ටිකිරි Thursday, 18 June 2015 09:38 AM

මම නම් හිතන්නේ මිනිහට තියෙන්නේ පරපීඩක කාමුකත්වය කියන ලෙඩේ. ඔක්කොටම එහා මේ කෙල්ලෝ මෙයාගේ නෝනා. සංසාරයේ කරපු පින් බලයෙන් අපි බෞද්ධයෝ වෙලා ලංකාවේ උපන්නේ.නැතිනම් මේ සත්තු වගේ ජීවත් වෙන ජීවිතේ සැපයි කියල හිතාවි. (ස)

:       0       0

ප්‍රසාද් Friday, 12 June 2015 05:41 AM

යටම ටික මුලින් ම කියල පටන් ගත්තනම් ලිපිය ටිකක් සමාජ ෆ්‍රෙන්ඩ්ලි වෙයි නේද බාගයක් කියවල අත් හරින පිරිසට වැරදි මතයක් යනව නැත්නම් (ම)

:       0       0

නලින්ද Saturday, 13 June 2015 05:25 AM

පේනවා නේද සල්ලි පස්සේයන කෙල්ලන්ට වෙන දේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 267 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 896 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1399 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 210 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 434 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 600 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site