පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මජර දේශපාලනයට තිත තියමුද
kalpa Tuesday, 06 February 2018 08:55 AM
ඉතාම වටිනා අදහස්, මේවා ක්‍රියාත්මක කලොත් අප රට සුරපුරයක් කළහැකි.
BamunuarachchiTuesday, 06 February 2018 03:12 PM
මේ අදහසටත් අකමැති අය ඉන්න බව පෙනෙනවා නේද? ඉතින් කොහොමද රටක් හදන්නේ?
BamunuarachchiTuesday, 06 February 2018 11:26 PM
දැනට 126ක් ඔබේ අදහසට අකමැතී ඉතින් කොහොමද?
PerakumWednesday, 07 February 2018 08:15 AM
මජර දේශපාලකයෝ ඉන්න කල් සුරපුරයක ඉන්න අපිට කොයින්ද වාසනාව?
Raveendra Tuesday, 06 February 2018 09:59 AM
අගනා අදහස් ටිකක් නමුත් ක්‍රියාත්මක කිරීමේදී තිබෙන පක්ෂ වල වැඩත් සමග ලෙහෙසි නැහැ .
Sathyapaala Tuesday, 06 February 2018 08:22 PM
යථාවාදී තථාකාරී නම් හොඳයි නේද?
ආ ෂෙහාන් දිසානායක Wednesday, 07 February 2018 02:07 AM
මේ මජර දේශපාලනය අවසන් කලයුතුයි. ඒ සඳහා විජේදාස රාජපක්ෂ මැතිතුමා නායකත්වය ගත යුතුයි. අපි එකඟයි. ඒ සඳහා නව දේශපාලන බලවේගයක් හදමු. මම කැමතියි වගකීම් භාරගන්න.
Deepal Nirosh Wednesday, 07 February 2018 07:14 AM
මේ අදහස් සම්පූර්ණයෙන් සත්‍ය නමුත් ඒ බැව් දැන දැනම ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පත්වන සභික සංඛ්‍යාව පෙර මෙන් දෙගුණයක් කිරීම ගැටළුවක්. ඊට ඔබතුමා ද වගකිවයුත්තෙක්.
Wije Wednesday, 07 February 2018 11:14 PM
ඉතා අනර්ග අදහස්. නමුත් ඔබ බලයේ සිටින විට මෙම අදහස් අනුව වැඩ කල බවක් නොපෙනේ. ඔබගේ කතාවට අනුව ක්‍රියාව තිබුනේ නම් ඉතාමත් විශිෂ්ටය
Tissa Thursday, 08 February 2018 03:03 AM
මජර දෙසපලනයේ නිර්මාතෘවරයා ඔබයි.
LP Thursday, 08 February 2018 03:04 AM
වැදී බන!
tikiri Sunday, 11 February 2018 06:52 AM
වැද්දෙක්ගෙන් හරි කමක් නැහැ බණ අහන්න.
Rohana Thursday, 08 February 2018 03:09 AM
ඔබ බලයේ සිටින විට මෙම අදහස් අනුව වැඩ කල බවක් නොපෙනේ. ඔබ කලෙත් දූෂිතයන් ආරක්ෂා කිරීම. ඩීල් දැමීම. කතාව මිහිරියි. ඒ උනාට වැඩ මජරයි.
P.Ilangaratne Thursday, 08 February 2018 11:28 PM
බලය තියෙන කොට මොලේ නැ. මොලේ තියෙන කොට බලේ නෑ. ඔක්කොම බයිලා තමයි.
c.sooriyaarachchi Friday, 09 February 2018 04:48 AM
ප්‍රමාද වී හෝ ඇත්ත දැකීම හොදය. අපේ රටේ සියලුම දේසපාලකයන්ට උගත් විද්වත් මණ්ඩලයක උපදෙස් අරගෙන රට මෙහයවිමට ක්‍රමයක් ඇති කළහොත් මේ අවදානයෙන් රට ගොඩනැගිය හැක. මේ සදහා දේසපාලකයන් අවංක විය යුතුයි.
Sunil Saturday, 10 February 2018 09:26 AM
කතාව නම් ඉතා මිහිරිය. එ්ත් එය කරන්නෙත් මජර දේශපාලනය ඇතුලෙම ඉඳගෙන නිසා අපට විශ්වාස කළ නොහැකිය.
lalindra Monday, 12 February 2018 04:19 AM
ඔය විසුතුරු කතා ඔක්කොම කියල ඇවිල්ලා. චෝදනා එල්ලවෙච්ච මිනුස්සුන්ගෙන් ලාභ ප්‍රයෝජන අරගෙන ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.
Nihal G. Monday, 12 February 2018 01:48 PM
ස්තූතියි, ඔබ අද පවතින දේශපාලන තත්වය මනාව පැහැදිලිකර ඇත. රැවටීමට ගොදුරු වීම අනාදිමත් කාලයක පටන් සිදුවෙමින් පවතිනවා. එහි වාසි ලබා ගන්න සුළු ප්‍රතිශතයක් නිසා අද අපට මේ ඉරණම අත් වී ඇත. සත්‍යය දවසක ජය ගනු ඇත. මේ සඳහා රටේ ජනතාවට ඇත්ත තේරුම් කර දෙන වැඩ පිළිවෙලක් රටේ වගකිව යුතු පුද්ගලයින් සහ බුද්ධිමතුන්.... රට වෙනුවෙන් දියත් කිරීමට කාලය පැමිණ ඇත. මෙය පාසල් යන කුඩා දරුවාගේ පටන් වැඩිහිටි පුද්ගල දක්වා ව්‍යාප්ත කර එමගින් ඇත්ත තේරුම් ගෙන රට ගැන, රටේ ජනතාව ගැන නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාව දියුණු කල යුතුයි. අපට එය එකතු වී කළ හැකියි. ලංකාවට දෙවි පිහිට පතමි!!!
Reader Thursday, 15 February 2018 10:48 AM
මෙතුමාගේ කතාව සත්‍යයක් බව දේශපාලනය ගැන වැඩි අවබෝධයක් නැත්තෙකුට වුවද වැටහේ. අද රටේ වැඩිමනක් මාධ්‍ය ජනතාව මෙවන් දේ පිළිබඳව දැනුවත් කරනවට වඩා කිසි වැදගත් කමක් නැති වෙන රටකින් අහුලාගත් මොකක් හෝ විගඩමක් පෙන්වා මුදල් උපයති. ඉන්දියාවට වඩා ඔවුන්ගේ නාට්‍ය මෙහෙ පෙන්වති. ඔවුන්ගේ නැටුම් ගැයුම් වැයුම් කොපිකරති. ලාංකීය අනන්‍යතාවයක් ඇත්තේම නැත. ඕනෑම කෙනෙකු ගෙන්වා වාලම්පුරියේ, ජෝතිෂය සිට නොයෙකුත් මාදිලියේ රූපලාවන්‍ය බෙහෙත් කරල් දක්වා මිනිසුන් නොමග යවා මුදල් ගරති. මෙය හොරුන්ගෙත් හොරු කම්බ හොරු සිටින රටක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙව් රටක “තාරුණ්‍යයට හෙටක්” තව සියවසක් ගියත් නොපැමිණේ !
upul Friday, 16 February 2018 04:39 AM
ඔබේ අදහස ඉතා වටිනා එකක් , මං හිතන්නේ නායකයෙක් මීට වඩා රට වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනේ.
Vidya Friday, 16 February 2018 06:03 AM
ඔය පාර්ලිමේන්තුවේ අපොස සාපෙවත් නැති කීදෙනෙක් ඉන්නවද? මරවරයෝ තක්කඩියෝ හොරු කීදෙනෙක් පළාත් සභාවලට ආවද?
Nirosh Friday, 16 February 2018 06:49 AM
ත්‍රීවිල් නිසා 1200000 තරුණ ජීවිත මහපාරට නාස්ති වීම නතර කර හැකි ක්‍රමයක් පාලකයන් ඉක්මනින් ගෙන එන්න ඕන..................
kumara Saturday, 17 February 2018 09:12 AM
කොහේද යන්නේ ... මල්ලෙ පොල්ද?