ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්වී සංවිධානය කළ 2012 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ දී පසුගියදා (30දා) රාති‍්‍ර උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවය අගයමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හය දෙනෙකු මේ අවස්ථාවේදී ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූහ.
අනතුරුව 2012 වසරේ කළ නිර්මාණ අගයමින් පුත්පත් කලාවේදීන් පිරිසකට සම්මාන පිරිනැමුණු අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.
සන්ඬේ ටයිම්ස් පත්‍රයේ චාන්දනී කිරින්දේ වෙත ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ සිරි රණසිංහ මහතා අතින් සම්මානය |
කැරල් ඇලෝසියස් මහත්මියට ඬේලි මිරර් කර්තෘ චම්පිකා ලියනාරච්චි මහත්මිය අතින් සම්මානය |
රාජ්පාල් අබේනායක මහතා අතින් ලංකාදීප වාර්තාකරු කි‍්‍රෂාන් ජීවක ජයරුක්ට සම්මානය |
ඇස් පියසේන මහතාට ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා අතින් සම්මානය |
සුජාන් විජයවර්ධන මහතා අතින් ඉරිදා ලංකාදීපයේ සීජේ අමරතුංගට මහතාට සම්මානය |
ලසන්ත රුහුණගේ මහතා අතින් අරුණ වික්රමආරච්චිට සම්මානය |
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාධ්‍යවේදී විශිෂ්ටතා රැයේදී ...