IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මිහිකත අහසේ සිට

ගුවන් ඡායාරූප ශිල්පියකු වන යාන් ආතර් බර්ට්ලන්ඞ් පස් වරක් ගුවන් චාරිකාවක යෙදෙමින් පොළොවේ අපූරු දර්ශන කැමරාවට නැගීය. වෙනස් වන මිහිතලයේ කතාව ඔහුගේ පින්තූරවලින් කියැවේ. 1. ආර්ජන්ටිනා ගව පට්ටියක් 2. දකුණ අපි‍්‍රකාවේ ගල් අඟුරු ආකරයක් 3. ඊශ‍්‍රායෙලයේ ෂා කිබුට්ස් 4. ප‍්‍රංශයේ වර්දාන්හි හමුදා සොහොන් බිම 5. කෝපන්හේගන් ප‍්‍රත්‍යන්තය 6. බොට්ස්ටානාවේ අලි ඇත්තු 7. ඊජිප්තුවේ ෂාලි නටබුන් 8. ස්විට්සර්ලන්තය 9. ස්වීඩනයේ ගල්හෝමන් 10. ඇමෙරිකාවේ ඩෙන්වර් 11.  ඕස්ටේ‍්‍රලියාවේ පේ‍්‍රසර් වැලිකඳු 12. බ‍්‍රසිලයේ ඇමේසන් ගඟ 13. පීරු රාජ්‍යයේ මැචූ පීචූ 14. ක්‍රොඒෂියාවේ ඩුබ්රෝව්නික් නගරය 15. ටැස්මේනියාව,  ඕස්ටේ‍්‍රලියාව 16. ජපානයේ හෂීටා දූපත 17. ස්වීඩනයේ ස්ටොක්හෝම් 18. ඊජිප්තුවේ මිට් ගාම්ර් ඩෙල්ටාවේ පරෙවි කූඩු 19. ඉන්දියාවේ බරණැස 20. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අධිවේගි මාර්ග 21. පැරිසියේ ලූව් නා ලයි දලා සිටා ප‍්‍රංශය  



අදහස් (0)

මිහිකත අහසේ සිට

ඞබ්ලිව් ඒ තිලක් Monday, 20 February 2012 02:24 PM

ලංකාව දුටුවෙ නැතිද

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1051 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4547 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site