ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය වර්ෂ 2018 ත් 2020 අතර කාලය තුළදී විසිහත් ගුණයකින් වැඩිකර ගැනීමට අවස්ථාව සැලසී ඇත. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවට අයත් වර්ග කිලෝමීටර් 140,000 ක මුහුදු තීරය වර්ග කිලෝමීටර් ලක්ෂ 17 ක් දක්වා ව්‍යාප්තකිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා වූ මැනුම් කටයුතු පිළිබඳව වාර්තාව දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාරදී ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පිහිටවනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මුහුදු සම්පත සෑම රටකටම සාධාරණව බෙදිය යුතුය යන නිගමනයට එළඹී ඇත. මේ සඳහා වූ යෝජනාව ප්‍රථමයෙන්ම ඉදිරිපත් කර ඇත්තේ මෝල්ටාවේ නියෝජිත ගැලිඩර් ප්‍රාඩෝ විසින් හැටේ දශකයේදීය.
මැනුම් කටයුතු අවසන් |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ මුහුදු තීරය විසිහත් ගුණයකින් වැඩිවෙයි
කුමාර Thursday, 25 October 2012 07:41 PM
කවුද දන්නෙ ඕවා මොනවද කියලා? (නි)
මංජුල Monday, 22 October 2012 10:19 AM
මේක තමයි සංවර්ධනය (නි)
සංජු හොංකොං Tuesday, 23 October 2012 06:59 AM
අනාගත පරම්පරාවට කරන ලොකු ආයෝජනයක්. මගේ සුභපැතුම්..
සංජීව Wednesday, 24 October 2012 03:17 PM
මේ වැඩේ ප්‍රමාද කරපු අයට කළේ මොකක්ද? (නි)
ඉන්දික Tuesday, 23 October 2012 08:32 PM
අගය කරනවා. (නි)
ශ්රිෆාන් Wednesday, 24 October 2012 10:29 AM
හිතාගන්න බෑ මොනවා වේවිද කියලා . තෙල් වලට තියෙන තරඟය නිසා.. (ස)
ශාන් Saturday, 22 December 2012 01:42 PM
ඔය රොන් මඩ වලින් වළං ටිකකුයි උළු ටිකකුයි හදන්න බැරිද මහත්තයෝ (ස)
නුවන් Monday, 22 October 2012 02:11 PM
ඉතාමත්ම වැදගත් ලිපියකි (නි)
තරිදු Thursday, 25 October 2012 05:25 PM
සුබ පතනවා සාර්ථක වෙන්න කියලා. ජය ශ්‍රී ලංකා මාතා! (නි)
බිම්සර Wednesday, 24 October 2012 12:56 PM
අපේ දරු පරපුර ඔයාලා ගැන ප්‍රශංසාවෙන් කාතාවේවි (ස)
ලාල් Thursday, 25 October 2012 06:36 PM
ජයවෙවා
රොශාන් Monday, 22 October 2012 09:00 AM
ශා....නියමයි (ස)