ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක නායක ආචාර්ය ඇන්.එම්.පෙරේරා මේ රටේ වාමාංශික ව්‍යාපාරය බිහි කළ කෘතහස්ත අවංක දේශපාලනඥයෙකි. රටක් බාරදීමට හැම අතින්ම සුදුසු නායකයෙක් වීය. රටේ අවාසානවට දෝ එය සිදු නොවුණි. ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ කීර්තියක් හිමිකර ගෙන සිටි ආර්ථික විද්‍යාඥයකු වූ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වන විට එහි ප‍්‍රධානීන් අසුන්වලින් නැඟිට ඔහුට ගෞරව කළ බව කියැවේ. එදා ඔහු නියෝජනය කළ වාමාංශික ව්‍යාපාර මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාවටම දිනා දුන් දෑ බොහෝ ය.
අභ්‍යන්තර සාකච්ඡා අවුල්කරන්නේ ක්ෂේත‍්‍රයේම ඇතැම් ප‍්‍රධානීන් |
සාධාරණ තැනක සිට ප‍්‍රශ්න විසඳාගැනීම කාටත් හොඳයි |
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විශ්වාසනීය චරිතය
ලලිත් Saturday, 20 October 2012 04:40 AM
ඔය අධ්‍යාපන ඇමතිලා දෙන්නම අසාර්ථකත්වයේ සංකේත බවට පත්කළ කෙනාම ඔය අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමතිකම් දෙකම ගත්තා නම් අධ්‍යාපනය දියුණු කරන්නත් ලෝකේ හැම රටකින්ම ආධාර ගලාගෙන එනු නියතයි. එතකොට නම් ණය වුණත් රටේ උගතුන් බිහිවෙන නිසා ඒ ණය ගෙවන්න වුණත් රටේ ජනතාව සුදානම් වේවි. (නි)