IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සැමියා බිරියගේ සොහොනේ නිදයි

වීයටිනාමයේ  ලේ වාන් (55) දරුවන් හත් දෙනකූගේ පියෙකි. ඔහුගේ බිරිය හදිසි හෘදයාබාදයකින් 2003 වර්ෂයේදි මිය ගියාය. ලේ වාන් අසිමිත ලෙස තම බිරියට ආදරය කළ පුද්ගලයකූ බව වියට්නාම් මාධ්‍ය  පවසයි.  බිරියගේ අවසන් කටයුතූ සිදුකළ සොහොන   මාස විස්සක් පුරාම ලේ වාන්ගේ රාත‍්‍රි යහන වීය. තම පියා අමිමගේ සොහොන මත නිදාගන්නා අයුරු බලා සිටී දරුවෝ මවගේ රූපයට සරිලන ඩමියක් සාදවා ඵ් තූලට තම මවගේ දිරාපත් නොවූ ඇටකටු දැමිහ. වියට්නාම් මාධ්‍ය පවසනුයේ ඵතැන් සිට මේ වන තෙක් වසර හතකට ආසන්න කාලයක් ලේ වාන් තම බිරියට සමාන ඩමිය සමග ජිවත් වන බවයි.  



අදහස් (0)

සැමියා බිරියගේ සොහොනේ නිදයි

එස්.කේ Wednesday, 27 June 2012 03:44 PM

මෙයාට පිස්සු

:       0       0

මාතර මල්ලී Saturday, 16 June 2012 02:39 AM

මේකේ තේරුම විචාරන්න..

:       0       0

හේමන්ත Friday, 15 June 2012 03:59 PM

අලුත් වුණත් පරණ වුණත් ඒ මනුස්සයාගේ ආදාරය වටිනවා.හැබැයි ඉතිං ඔච්චර පිස්සු වෙන්නේ නැතුව ලස්සන ෆොටෝ එකක් ගෙදර ගහගෙන සාමාන්‍ය විදියට ඉන්න තිබුණා

:       0       0

සංජය Friday, 15 June 2012 04:39 PM

පේමතෝ ජායතී සෝකෝ පේමතෝ ජායතී භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං

:       0       0

සකල බුජන් Friday, 15 June 2012 05:28 PM

තමන්ගේ මට්ටම් තම්මැට්ටම්.අනුන්ගේ මට්ටම් හුටන් පටන් කියලා අබරා කිවුවලු.එක එක්කෙනා තමන්ට ගැළපෙන විදියට අහිංසකව ඒ සතුට විදපුවාවේ

:       0       0

රෝහණ Saturday, 16 June 2012 09:25 AM

මෙයාට හොදටම පිස්සු! මැරුණ අම්මා,තාත්තාටවත් කරන්නැති දෙයක්!

:       0       0

බන්ඩයියා Sunday, 17 June 2012 11:31 AM

ගෙදර ගෑනු කෙනා ඩමියක් වගේ තියන් ඉන්න රටවලටවම් මේක ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ....

:       0       0

පෙරේරා Wednesday, 27 June 2012 11:15 AM

හදවතින්ම ළං වෙලා සිටියද යථාර්ථය හමුවේ මොවුන් අසරණ වී ඇත

:       0       0

මාතර මල්ලී Friday, 15 June 2012 06:32 PM

පේමතෝ ජායතී සෝකෝ පේමතෝ ජායතී භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං

:       0       0

මෙන්ඩිස් Saturday, 16 June 2012 08:28 PM

ආදරය යනු සීමාවක් නැති බැදීමක්

:       0       0

sanjay Friday, 15 June 2012 03:03 PM

මේක හෙන පරණ කතාවක්, මම දන්නවා මොකද මම ඉන්නේ විඑට්නාමයේ නිසා

:       0       0

සුභාෂිනී Friday, 15 June 2012 02:31 PM

ආදරේ වගේ තිබුණට මේක ලොකු මානසික ලෙඩක් .ජීවිතේ ඇත්තට මුහුණ දෙන්න බැරි කමනේ....

:       0       0

පොතේගුරා Friday, 15 June 2012 02:37 PM

මෙහෙම අයට සැනසෙන්න තමයි බුදු දහම තියෙන්නේ. වියට්නාමයෙත් බුදු දහම තියෙනවනේ...

:       0       0

රෝහණ උපුල් කුමාර Saturday, 16 June 2012 01:50 PM

පිස්සු නැත්නම් හොදයි!

:       0       0

පූස් පැටියා. Friday, 15 June 2012 02:41 PM

ඔන්න මිනිස්සු.

:       0       0

අමරා අයිරංගනී Sunday, 17 June 2012 01:15 AM

සැබෑ ප්‍රේම වන්තයෙක් පව්..

:       0       0

සිල්වා Friday, 15 June 2012 02:49 PM

ඔබයි රම්‍ය සඳ කිරණ.....ගණ අන්දකාරේ......... ඔබයි රම්‍ය තරු එළිය ගිම්හාන කාලේ ... සංසාරගත බැඳීම් කියන්නේ මේවට තමයි...

:       0       0

ගාලු කොලුවා Saturday, 16 June 2012 02:48 PM

කතාව 2003 නම් , කොහොමද අලුත් වුණේ..

:       0       0

රම්සි Saturday, 16 June 2012 01:23 AM

දුක වේදනාව දැනෙන කතාවක්...ඔහු පිස්සෙක් නොවී ඉන්න එකත් ලොකු දෙයක්....

:       0       0

amila Friday, 15 June 2012 03:33 PM

කොහොම හරි අපි දන්නෙ දැන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 528 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 648 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 117 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 379 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 547 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 919 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 494 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1996 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site