1997,1999 පළාත් සභා පළාත් පාලන ඡන්දවලදී සියයට 5ක ඡන්ද ප‍්‍රතිශතයක් රැකගනිමින් පැමිණ 2005 දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ගෙනඒමේ ප‍්‍රධාන බලවේගය වීමේදී ජනතා විමුක්ති පෙරමුණ ගැන පොදු ජනතාවට තිබුණේ නොඅඩු අවධානයකි. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණ ප‍්‍රතිපල සමග ඒ අවධානය අවදානමක් බවට හැරී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ ඒ වෙනස හා අනාගත ගමන ගැනයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ |
තමන්ගේ ඡන්දය ගැන අභිමානයක් මේ රටේ පුරවැසියාට නැද්ද? |
ගිනිපෙට්ටි අල්ලසටත් ඡන්දෙ දෙන රටක් |
මේ යන්න හදන්නේ ”වන් මෑන් ෂෝ” එකක් |
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක‍්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ‍්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ‍්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ‍්‍රී ලංකාව
ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පැරදුණේ අප නොවෙයි රට
මහින්ද ගමගේ Friday, 21 September 2012 04:07 PM
රටේ ජනතවාට ආණ්ඩුව එපාවෙලා. ඒ වුණාට විශ්වාසය හැකි විරුද්ද පක්ෂයක් දකින්ට නොමැතිවීම මීට ප්‍ධාන හෙතුවයි (අ)
රාජ් Monday, 17 September 2012 01:49 PM
ඔච්චරද කියන්න දන්නේ..(ස)
රන්ජිත් Tuesday, 18 September 2012 01:06 PM
ඔය කවුරුත් නොවෙයි අපි අහිංසක ජනතාව
රන්ජිත් Tuesday, 18 September 2012 01:13 PM
තව මැරෙන්න ඉන්නවනෙ දැං යුද්දෙත් නැති නිසා (ස)
ගුණරතන හිමි Saturday, 22 September 2012 08:48 PM
පරිගණක ජිල්මාට් ඉවරයි නේද මහත්තයෝ.!(නු)
නිමල් Monday, 17 September 2012 02:12 PM
මොනවද මේ කතා . (ස)
දසනායක Tuesday, 18 September 2012 08:41 PM
මෙයාලට කර ගන්න බැරි වුණහම හැමදාම ඔහොම තමයි. (නි)
රාජා Monday, 17 September 2012 05:57 PM
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න, ඔය පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දිනේෂ් Monday, 17 September 2012 02:41 PM
ඔය කව්රුත් නොවෙයි. පැරදුනේ අපි. මහජනයා (දී)
වාසල Monday, 17 September 2012 02:44 PM
අපේ ඡන්දේ අරගෙන අපිටමනේ පුප්පන්නේ (දී)
වසන්ත Monday, 17 September 2012 07:47 PM
තමන්ට වාසියක් වෙනවා නම් ඹ්නි කෙනෙකුට ජන්දය දෙයි.(නදී)
වසන්ත Monday, 17 September 2012 07:47 PM
තමන්ට වාසියක් වෙනවා නම් මිනිස්සු ඹ්නෑම කෙනෙකුට ජන්දය දෙයි. (නි)
තරුෂ Monday, 17 September 2012 07:54 PM
මොනවද මේ කතා? ජපානයේ, කොරියාවෙ වැඩ වර්ජන නැත්තෙ මොකද කියලා මේ අයගෙන් අහගන්න බැරිද? (නි)
ලලිත් Friday, 21 September 2012 03:43 AM
ඔහු කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අපි හුග දෙනෙක් තවමත් ඉන්නේ පහළොස්වෙනි ශතවර්ෂයේ විතර. (නි)
ස්ටැන්ලි Wednesday, 19 September 2012 10:47 AM
අපිටනම් කව්රු දින්නත් පැරදුනත් වැඩක් නැහැ (දී)
හපුගල Tuesday, 18 September 2012 05:53 PM
කිතුලට නැග්ග මනුස්සයටත් කියන්න දෙයක් තිබුනලුනේ. (නි)
දුමින්ද Friday, 21 September 2012 09:40 AM
ගොඩක් ඉන්නේ ආණ්ඩුවට කැමති අයනේ ඉතිං. (නි)
බුද්ධික Monday, 17 September 2012 11:37 PM
කතාව විතරයිනේ. කෝ වැඩ? (නි)
ප්‍රවීන් Monday, 17 September 2012 04:14 PM
මන්ත්‍රී තුමා පාක්ෂිකයන්ට යන මග කුමක්ද (දී)
සිල්වා Monday, 17 September 2012 04:21 PM
පැරදුනේ අපි නොවෙයි පාක්ෂිකයෝ (දී)
සමන් Monday, 17 September 2012 01:08 PM
මම 100 % එකඟයි..(ස)
සානුල් Tuesday, 18 September 2012 06:44 PM
මේ රටේ රාජ්‍ය භාෂාව වියයුත්තේ සිංහල. උඩරට ගිවිසුම පවා ලියලා තිබුනෙ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් පමණයි. එහි දෙමළ පිටපතක් නැහැ. අසල්වැසි ඉන්දියාවේ පවා තිබෙන්නෙ එක රාජ්‍ය භාෂාවයි, ඒ හින්දි. (නි)
සාමාන්‍ය ජනය Monday, 17 September 2012 04:36 PM
අන්තිමේ අපි තමයි පැරදුනේ (දී)