මෑත යුගයේ ලාංකික කෙටි කතාකලාවට විශිෂ්ට නිර්මාණාවලියක් එක්කළ නිශ්ශංක විජේමාන්න කෙටි කතා රචකයකු මතු නොව නවකතාකරුවකු ලෙස ද ප්රකටය. ඔහුගේ නිර්මාණ බොහොම
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන ලියනගේ අමරකීර්ති මහතා සම්මානනීය නිර්මාණ රචකයකු සේම විචාරකයකු ලෙස ද ප්රකටය. පරිවර්ත
සම්මානලාභී ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේ ගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘මැරීන් ඩ්‍රයිව්’පාඨකයාට නැවුම් අත්දැකීමක් එක් කරන කෘතියකි.
නවකතාකරුවකු, කෙටිකතා රචකයකු මෙන්ම පරිවර්තකයකු ලෙස ද ප්‍රකට පී.බී. ජයසේකර මහතාගේ නවතම කෘතිය ‘මා ප්‍රති මා’ නවකතාවයි.
ලියෙෆ් නිකොලායෙවිච් තෝල්ස්තෝයි(1828 - 1910) රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටතම නවකතාකරුවා ලෙස සැලකේ. ඔහු සිය පරිණත අවධියෙහි රචනා කරන ලද ‘යුද්ධය හා සාමය’ කෘතිය වි
රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියෝ සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ශාස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වර්තමාන නිර්මාණ රචකයන්ට සම්භාව්‍ය සිංහල සාහිත්‍යය මඟ හැර යන්න බෑ