ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය පානදුර වලාන බොක්කේගම අංක 38 ස්ථානයේදී විවෘත විය.
අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම් සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාළකයෝ කියති.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු,ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධිකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු,ආචාර්ය මණ්ඩලය,කාර්ය මණ්ඩලය හා මව්පියන් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ලයිසියම් පානදුරේටත් යයි
රුවන් කොටුවැල්ලේ Sunday, 31 August 2014 07:04 PM
දුප්පත්කම නැති කරන්න තමයි අධ්‍යාපනය දෙන්නේ. ඔබ කියන විදියට පොහොසත් අයට පමණක් යන්න වැරදියි. ඔහු නොමිලයේ අධ්‍යාපනය එදා පටන් දුන්නා. සල්ලි තිබෙන අය එහි යද්දී , අනෙක් අයට පාසල් වල ඉඩ ඇතිවෙන එකත් සේවයක්. සුබවාදීව බලා අගයන්න. (නි)
තාරක සුධීප් Thursday, 04 September 2014 09:39 AM
නාලක...පොඩ්ඩක් අදහස් දක්වන කොට කටට එන්නන් වාලේ නැතුව, විචාරවත්ව ලීවා නම් නේ වටින්නේ. ග්‍රේරු මහතා නියෝජ්‍ය අධ්‍යාපන ඇමති වීම සහ මේ පාසල් වල නිර්මාතෘ ලෙස සිටීම අතර ගැලපීම මොකක්ද? ඔහු මේ පාසල් ආරම්භ කර තියෙන්න්නෙ 1993. ඔහු දේශපාලනය කලා කියා මෙය නවත්වන්න අව්ශ්‍යද? ඔහුගේ නිර්මාතෘ කම ඉවත් කරන්න බැහැනේ. කවුරුත් කියන පලියට කුහක අදහස් නොදක්වනවා නම් වටිනවා. කෙසේ නමුත් ලයිසියම් කියන්නේ හොද පාසලක් කියා මිනිසුන් අතරේ පිලිගැනීමක් තියෙනවා. කුහක නොවී සුබ පතමි.(නදී)
තාරක සුධීප් Thursday, 04 September 2014 09:39 AM
නාලක...පොඩ්ඩක් අදහස් දක්වන කොට කටට එන්නන් වාලේ නැතුව, විචාරවත්ව ලීවා නම් නේ වටින්නේ. ග්‍රේරු මහතා නියෝජ්‍ය අධ්‍යාපන ඇමති වීම සහ මේ පාසල් වල නිර්මාතෘ ලෙස සිටීම අතර ගැලපීම මොකක්ද?ඔහු මේ පාසල් ආරම්භ කර තියෙන්න්නෙ 1993. ඔහු දේශපාලනය කලා කියා මෙය නවත්වන්න අවශ්‍යද? ඔහුගේ නිර්මාතෘ කම ඉවත් කරන්න බැහැනේ. කවුරුත් කියන පලියට කුහක අදහස් නොදක්වනවා නම් වටිනවා. කෙසේ නමුත් ලයිසියම් කියන්නේ හොඳ පාසලක් කියා මිනිසුන් අතරේ පිලිගැනීමක් තියෙනවා. කුහක නොවී සුබ පතමි.. (ස)
නෙරංජා Thursday, 04 September 2014 05:23 AM
සුභ පැතුම්! (නදී)
නෙරංජා Thursday, 04 September 2014 05:22 AM
සුභ පැතුම්! (නදී)
ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 03:05 PM
මෙවැනි ජාත්‍යන්තර පාසල් ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාශයකම,ස්ථාපිත කරන්නේ නම් මතු පරපුරට කරනා අගනා සේවයක්.තමුන්ට ලබා ගන්න අපහසු වුණ අධ්‍යාපනය දරුවන්ට හෝ ලබා දීම ගම්බද දෙමව්පියන්ගේ උසස් පරමාර්ථයක් !පහසුකම් අඩු උනත් ,සාධාරණ ගෙවීමක් මත උසස් අධ්‍යාපනය ගම්බදට ඉතා වැදගත් ! (අ)
අංජන Tuesday, 02 September 2014 04:17 PM
සුබවාදීව බලන්න පුරුදු වෙන්න කියලා ග්‍රේරු සර් ඉස්සර කියනවා මට මතකයි. (නි)
ගෝමස් Tuesday, 02 September 2014 08:52 AM
මේවා නිදහස් අධ්‍යාපනයට එකඟද? (නි)
ලියනගේ Monday, 01 September 2014 05:11 PM
අපිට හරිම සතුටුයි (නි)
බුද්ධි Monday, 01 September 2014 09:18 AM
අධ්‍යාපනය නඟා සිටුවීමට කෙතරම් කැපවීමක් සිදුකරන්නේදැයි පැහැදිලිය. කෙසේවෙතත් ඔහුගේ සාර්ථක ව්‍යාපාරයට මගේ සුබ පැතුම්! (නි)
සමන් Monday, 01 September 2014 05:52 AM
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. දැන් මෙතන "ලැදියාවන් අතර ගැටුමක්" කියන ප්‍රශ්නය එන්නේ නැත්ද? ඒවා අදාල රජයේ සේවකයින්ට විතරද? (නදී)
සමන් Monday, 01 September 2014 04:26 AM
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. දැන් මෙතන "ලැදියාවන් අතර ගැටුමක්" කියන ප්‍රශ්නය එන්නේ නැත්ද? ඒවා අදාල රජයේ සේවකයින්ට විතරද? (නදී)
සමන් Sunday, 31 August 2014 08:44 PM
සුභ පැතුම්! (නි)
ගයා Friday, 29 August 2014 10:44 AM
කුරුණෑගලටත් ඉක්මනට එන්න. මෙවැනි පාසලක් කුරුණෑගල නගරය අශ්‍රිතව නොමැති එක ලොකු අඩුපාඩුවක්...(ස)
නාලක Sunday, 31 August 2014 05:09 PM
පුද්ගලික පාසල් විශ්ව විද්‍යාල බිහිවෙන එක හොඳයි. නමුත් අධ්‍යාපනය භාර ඇමතිවරු මේ වගේ තමන්ගේ පුද්ගලික ව්‍යාපාර සහ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති එක්ක සෙල්ලම් කරන එක නම් නරක පුර්වාදර්ශයක්. (නදී)
නාලක Sunday, 31 August 2014 05:06 PM
පුද්ගලික පාසල්, විශ්ව විද්‍යාල බිහිවෙන එක හොඳයි.... නමුත් අධ්‍යාපනය භාර ඇමතිවරු මේ වගේ තමන්ගේ පුද්ගලික ව්‍යාපාර සහ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති එක්ක සෙල්ලම් කරන එක නම් නරක පුර්වාදර්ශයක්... (ස)
නාලක Sunday, 31 August 2014 05:06 PM
පුද්ගලික පාසල් විශ්ව විද්‍යාල බිහිවෙන එක හොඳයි. නමුත් අධ්‍යාපනය භාර ඇමතිවරු මේ වගේ තමන්ගේ පුද්ගලික ව්‍යාපාර සහ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති එක්ක සෙල්ලම් කරන එක නම් නරක පුර්වාදර්ශයක්. (නදී)
නාලක Sunday, 31 August 2014 05:05 PM
පුද්ගලික පාසල් විශ්ව විද්‍යාල බිහිවෙන එක හොඳයි. නමුත් අධ්‍යාපනය භාර ඇමතිවරු මේ වගේ තමන්ගේ පුද්ගලික ව්‍යාපාර සහ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති එක්ක සෙල්ලම් කරන එක නම් නරක පුර්වාදර්ශයක්. (නදී)
දිල්ෂාන් Sunday, 31 August 2014 01:08 AM
ඉතා හොඳ ප්‍රවණතාවයක් (නි)
මහින්ද Saturday, 30 August 2014 07:22 PM
සුභ පැතුම්! (නි)
සුනිල් Saturday, 30 August 2014 04:38 PM
සන්ධ්‍යා,ඔය දුප්පත් කිය කියා හැමදාම අපි කියන්න ඕනෑ නැහැ. ඒක දේශපාලකයන් කැමති දෙයක්.ඒකනේ දුප්පතාගේ ගැනම කියවන්නේ. (නි)
සන්ද්‍යා Saturday, 30 August 2014 06:31 AM
පාසල ලස්සන තමයි එවට යන්න පුළුවන් සල්ලි තියන අයට පමනයි දුප්පත් ළමයින්ට පැන්සලක් ගන්න දෙමවු පියන්ට වත්කමක් නැහැ කනගාටුයි (අ)
සමන් Friday, 29 August 2014 05:37 PM
ඉතාම හොඳ වැඩක් (නි)
සමන් Friday, 29 August 2014 05:37 PM
ජය පතනවා! (නි)
සුපුන් සෙනරත් Friday, 29 August 2014 02:55 PM
මේ ඡායාරූප ටික දකින කොට ජාත්‍යන්තර පාසලක් කියන්නත් බැහැ වගේ.දරුවන්ගේ ආචාර ධර්ම, කිරි උතුරවන අපේ කම, වන්දනා කරන අපූරුව විතරක් නොවෙයි, සියලු ආගමික නායකයින් එක පෙළට අසුන් ගෙන පෙන්නුම් කරන්නේ අපූරු පාඩමක්.ග්‍රේරු මහතා ජාත්‍යන්තර පාසලක් පටන් ගත්තත් අපේ කම,අපේ හැදියාව එම ජාත්‍යන්තර පාසල හරහා ලොවට ගෙන යන්නට දරා තිබෙන උත්සාහය ප්‍රසස්ථයි.සුබ පතමි.ඒ වගේම ඔබ පාසලට මෙරට ජාත්‍යන්තර පාසල් අතර චින්තන විප්ලවයක් කරන්නට හැකි වේවා.මේ දරුවන්ද මේ රටේම උපන් අපේම දරුවන් ලෙස ලොවට අපේකම ගෙන යන්නට හැකිවේවා.(දිල්)