(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා අලෙවිකරුවන් සඳහා වන ජාතික ආයතනය හෙවත් ස්ලිම් (SLIM) ආයතනය ‘‘බ්‍රෑන්ඩ් ශ්‍රී ලංකා ක්‍රියේෂන් සිම්පෝසියම්‘‘ නමින් නව වැඩසටහනක් ආරම්භ කෙරිණි.
ඉදිරි කාලයේදී ශ්‍රී ලාංකීය සම්පත්වලට ඉතා හොඳ වටිනාකමක් ලබාදෙමින් ලංකාවට මෙන්ම ලෝකයටම අදාල තිරසර සංවර්ධන හා ආශ්‍රීත විවිධ ගැටළුවලට විසඳම් ලබාදීමට අය පියවර ගන්නවා යැයි ස්ලිම් ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා පැවැසීය.
තවද ශ්‍රී ලංකීය අනන්‍යතාවය මෙන්ම මුහුණුවරකින් ස්ථාපිත කිරීමට බලයේ සිටින ඕනෑම කණ්ඩායමකට සහාය වෙමින් ස්ලිම් ආයතනය කටයුතු කරන බව ද සභාපතිවරයා කීය.
ස්ලිම් අලුත් වැඩකට අත ගසයි