IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


ආසියා සංවර්ධන බැංකුවෙන් ලොකු ආධාරයක්

2016 වසරේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 505 (රුපියල් කෝටි 7261.39) ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.

පුද්ගලික අංශයේ සංවර්ධනය දැනුම විසඳුම් සහ උසස් යටිතල පහසුකම් සංවර්ධනය යන අංශවලට එම මූල්‍යාධාර හිමිවනු ඇති අතර ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම සඳහා ක්‍රියාකාරී ලෙස දායක වන බව එම බැංකුව සඳහන් කර ඇත.



අදහස් (0)

ආසියා සංවර්ධන බැංකුවෙන් ලොකු ආධාරයක්

කුමාර් මෙන්ඩිස් Monday, 22 February 2016 05:37 AM

ඔව් එදා ඉඳලම ලංකාවට ලොකුවට ආධාර දුන්නේ මේ බැංකුව.ඔය පාරවල් හදන්නේ (රට සංවර්ධනය කරන්න)නැතිව මේ කිසිම දේශපාලකයෙක් රට හැදුවේ නැ.කියන්නේ නම් එයාලගේ බුදලෙන් හැදුවා වගේ.දෙන ආධාර වලිනුත් කොමිස් අරගෙන තමයි රටේ දේවල් කරන්නේ (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Sunday, 28 February 2016 10:01 AM

ආධාරයක් කියන්නේ ආධාරයක්. ණයක් කියන්නේ ණයක්. (නි)

:       0       0

පුෂ්පා Monday, 22 February 2016 09:10 AM

මේක ලොකු අධාරයක්ද නැත්නම් ලොකු ණයක්ද.? (ර)

:       0       0

අමල් Monday, 22 February 2016 09:04 AM

මේ මොනා උනත් මේවා ඉතින් මහජනතාව ගෙවන්න එපැයි. (ර)

:       0       0

මොහමඩ් රියාස් Monday, 22 February 2016 09:11 AM

ඔය බැංකුවෙන් දෙන්නේ ආධාර නොව සහන පොලිය මත දීර්ගකාලීන ණය. ඕවගෙන් තමා අපි දැන් මිරිකිලා ඉන්නේ. (ර)

:       0       0

මොහමඩ් රියාස් Monday, 22 February 2016 09:04 AM

ඔය බැංකුවෙන් දෙන්නේ ආධාර නොව සහන පොලිය මත දීර්ගකාලීන ණය. ඕවගෙන් තමා අපි දැන් මිරිකිලා ඉන්නේ. (අ)

:       0       0

නියාස් Monday, 22 February 2016 09:15 AM

ආධාර නොවෙයි සහන පොලිය මත දීර්ගකාලීන ණය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site