IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සෙන්සාල් නව ශාඛාවක් වැල්ලවත්තට

සෙන්සාල් ආයතනයේ නව ශාඛාවක් වැල්ලවත්තේදී අද (8) විවෘත කෙරිණි.

වැල්ලවත්ත, කොලින්වුඩ් පෙදෙස, අංක 4 දරණ ස්ථාන‍යේදී මෙය විවෘත කෙරුණේ එහි සභාපති රොෂාන්මෙ හෙට්ටිආරච්චි මහතා අතිනි.

එහි අධ්‍යක්ෂිකා හෂිනි හෙට්ටිආරච්චි මහත්මිය මෙහි පළමු ගණුදෙනුව සිදුකළාය.
ඡායාරූපය - ගයාන් අමරසේකර



අදහස් (0)

සෙන්සාල් නව ශාඛාවක් වැල්ලවත්තට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

Our Group Site