(දයාසීලී ලියනගේ )
රාජ්ය වැවිලි සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන ‘සංස්ථා තේ‘ යන නමින් යුතු තේ ‘ නකල්ස් තේ‘ යන නමින් නම් කිරීමට තීරණය කර ඇත.
රාජ්ය වැවිලි සංස්ථාවේ සභාපති නීතිඥ ශ්රීමාල් විජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ ‘ ‘සංස්ථා තේ‘ ඉල්ලුම වැඩි කිරීමට පියවර රාශියක් ගෙන ඇති අතර එහි එක් පියවරක් ‘නකල්ස් තේ‘ යනුවෙන් මෙම තේ හැදින්වීමට පියවර ගනු ලබන බවයි.
සංස්ථා තේ ‘නකල්ස් තේ ‘ නමින් නම් කරයි