
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27, 682ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී. එය ප්‍රතිශතයක් ලෙස 72.7%කි.
සමගි ජනබලවේගය ඡන්ද 5144ක් ලබාගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවෙයි. ප්‍රතිශතයක් ලෙස 13.51%කි.
ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 8.23%කි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1507ක් දිනාගනිමින්, එහි සිව්වන ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 3.96%කි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේ තැපැල් ඡන්දයෙන් පොහොට්ටුව ඉදිරියෙන්
ANURA Thursday, 06 August 2020 08:10 AM
තවමත් අපි සපෝර්ට් කරන්නේ සජිත්ට...
wimal Thursday, 06 August 2020 08:16 AM
සුපිරියි...!!!
Sanath Kandy Thursday, 06 August 2020 08:22 AM
මාලිමාවට ජයවේවා...!!!
බද්රානි Thursday, 06 August 2020 08:46 AM
මේ රටේ අසරණ ජනතාවගේ බදු මුදලින් යැපෙන මේ පින්ගුත්තරයින්ගෙන් මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකිද? දේශපාලකයින්ගේ අනුහසින් රාජ්‍ය සේවයට පැමිණ සිටින මේ අලස බත් බැලයින් තම ස්වාමියාට ආවඩනවා මිස රටක් හා රටේ ජනතාව ගැන කවර හැඟීමක්ද? දේශපාලන විඥානය ගැන කවර කතාද?
සපුමල්.(Sapumal.)Thursday, 06 August 2020 11:19 AM
"සුළු පිරිසක් කළ දේට සැමටම දොස් කීම ... හරි නැහැ නොවේද සැමගේ සිත් රිද වීම ... රජයේ සේවේ ගැන හරි හැටි ඔබෙ නොදැනීම ... පින්ගුත්තර උඩඟු ඔබ වැනි අය දනිතිද කොහොම ... "
Kumara (Galf) Thursday, 06 August 2020 09:06 AM
අයියෝ සජියෝ, අයියෝ අනුරයෝ, අයියෝ රනිලයෝ හත්වලාමේ වෙච්චි දේට මක් කරන්නද? කෙනෙක් දාලා තියෙනවා අච්චර ටොම් පච කියන අනුර ඉන්න මාලිමාවට ජයත් කියලා. අනේ ඉතින් සමස්ත ප්‍රතිඵලේට අනුව රට කාපු රනිලයයි, උස නම් සිකුරිටි මිටි නම් කම්කරු සජියයි, උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් නිදා ගන්න වෙලාව වෙනකන්ම පච කියවන අනුරයයි කියන අය තුන්දෙනාම යන්න...