IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට

පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයේ ලකුණ ගැන ...

(ඩයනා උදයංගනී)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්කරන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය එම පක්‍ෂය විසින්  මැතිවරණ කොමිසන් සභාව වෙත භාර දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් භාර දී ඇති එම නාම ලේඛනය මෙසේය.



අදහස් (15)

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට

pradeepa Friday, 07 August 2020 02:46 PM

මුසම්මිල්, ජයන්ත, ටිරාන්, කබ්රාල් පිළිගත නොහැකිය. එයාලා විශේෂඥයින් නොවේ... ජාතික ලැයිස්තුවට දාන්න තරම්...

:       54       239

BamunuarachchiSunday, 09 August 2020 03:32 AM

ඔබයි, මමයි ඒගොල්ලෝ ගැන දන්නේ නමින් පමණයි, පක්ෂයේ අය ඔවුන්ගෙන් සිදුවන සේවය ගැන දන්නවා.

:       0       0

Bamunuarachchi Friday, 07 August 2020 02:52 PM

මොනවා ටිරාන් අලස්...? වැරදීමක්ද? නැතිනම් වෙන කෙනෙක්ද?

:       1       130

Champa Friday, 07 August 2020 03:38 PM

මෙතන එකම නොගැලපෙන පුද්ගලයා ලේඛන ඉදිරිපත් කරපු, සිංහල බෞද්ධ විරෝධී අලි සබ්රි තමයි.

:       221       269

BamunuarachchiSunday, 09 August 2020 03:30 AM

මම දන්න තරමට හරිම නිහතමානී පුද්ගලයෙක්...

:       0       0

sampath Friday, 07 August 2020 04:42 PM

ජාතික ලැයිස්තුවේ ඇතැම් අය ගැන ගැටලුවක් නැතත්, ජාතික ලැයිස්තුවේ අරමුණ ඉටුවී නැති බව පෙනීයයි. රටට සේවයක් කළ සහ ජාත්‍යන්තර කීර්තියට පත් තැනැත්තන්ගේ හිඟයක් ඇත්දැයි පෙනීයයි. මෙහි බැසිල් රාජපක්ෂ මහතා සිටිය යුතුම කෙනෙකි. එතුමන් සම්බන්ධව පැහැදීමක් නැති බව නම් කිව යුතුමය.

:       109       15

janatha anura Saturday, 08 August 2020 03:40 AM

ලොකු වැරැද්දක්.. ද්‍රවිඩ ජනතාවගේ නියෝජනයක් නැහැ.

:       149       27

BamunuarachchiSaturday, 08 August 2020 12:26 PM

මොකද කොහෙවත් ඉන්න අය අස්සේ දාගෙන කනවෝ කියලා කියන්නද? දැක්කා නේද ස්වාධීන මැතිවරණ කොමිසමට දාගෙන සිංහල භාෂාව ගැන කියපුවා.

:       107       185

BamunuarachchiSaturday, 08 August 2020 12:28 PM

හරිනම් අනික් ජාතියත් අයින් කරන්නයි තියෙන්නේ. ඒගොල්ලෝ තමයි භයානක වර්ගය...

:       49       143

BamunuarachchiSunday, 09 August 2020 03:28 AM

ඩිස්ලයික් දමන්නේ සංහිඳියාකාරයෝ වෙන්න ඇති. හැබැයි නුඹලා සංහිඳියාවේ තරම තේරුම් ගන්නවිට ප්‍රමාද වැඩියි. ලෝකයේ අනික් රටවල් දිහා බලලා මේක තේරුම් ගන්න.

:       0       0

Nanda Saturday, 08 August 2020 05:13 AM

අලස් නැතිව නම් ඉතා හොඳ ලැයිස්තුවක්...

:       1       66

BamunuarachchiSaturday, 08 August 2020 12:32 PM

හරියට හරි. හැබැයි අපි නොදන්න හේතුවක් ඇති... අලස්ව ගන්න. ගැටයක් ගැහුවොත් ඉතින් හොදි ගැටයක්ම තමයි. ලෙහන්න ගියාම ඇඟපුරාම නාගන්නවා.

:       28       30

BamunuarachchiSunday, 09 August 2020 03:26 AM

ගැටේ ගහන්නේ වෙන කවුරුත්වත් නොවෙයි

:       0       0

හතේ මහත්තයා Saturday, 08 August 2020 03:13 PM

ඡන්ද ප්‍රතිඵල කියලා ඉවරවෙන්නත් කලින්ම ගෙන්නගෙන උන්න අර යකඩ හොරකම් කරපු වරෙන්තුපිට ඉන්න හාදයාවත් මේකට දාගන්න තිබ්බේ. කොහොමත් ගෙවිඳු පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් අනිත් මිනිස්සුන්ට කන්වල ඇබ ගහගෙන ඉන්න වෙයි. නැත්නම් ගෙවිඳුගේ කට වහලා තියන්න වෙයි. ඒ මනුස්සයාට අනිත් අයගේ මතයක් අහන් ඉන්න ඉවසීමක් නැති දඟලන උගත් කෙනෙක්නේ....

:       0       54

ධනා Sunday, 09 August 2020 11:47 PM

ඉතිහාසය පුරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු අය ගැන බැලුවම වෙනසක් සහිත සෑහීමකට පත්විය හැකි ලැයිස්තුවකි

:       19       2

ඔබේ අදහස් එවන්න

General election 2020

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට
2020 අගෝස්තු මස 07 18229 15

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්ක


කොළඹින් සරත් වීරසේකර මුල් තැනට
2020 අගෝස්තු මස 07 14418 11

මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.


හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි
2020 අගෝස්තු මස 07 42987 34

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ


මහනුවරින් වැඩිම මනාප දිලුම්ට
2020 අගෝස්තු මස 07 11645 9

මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.


මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට
2020 අගෝස්තු මස 07 15047 7

මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන


පොහොට්ටු විජයග්‍රහණ රහස
2020 අගෝස්තු මස 07 19213 8

මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්‍රජාතන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site