IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


මනාප අංක සහිත අත් පලඳනා - අත් පත්‍රිකා තොගයක් නානුඔයෙන් සොයාගනී

(රංජිත් රාජපක්ෂ)

මහමැතිවරණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුට අයත් පොස්ටර් , මනාප අංකය සඳහන් අත් පලඳනා සහ මනාප අංකය සඳහන් අත් පත්‍රිකා තොගයක් සමඟ සැකකරුවෙකු අද (04) අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පැවසීය.

නුවරඑලියේ සිට මීපිලිමාන දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මෙම පොස්ටර් තොගය , අත් පලඳනා සහ අත් පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බව නානුඔය පොලිසිය කියයි.

පොස්ටර් 1000 ක් , මනාප අංක සහිත අත් පලඳනා 600 ක් , මනාප අංක සහිත අත් පත්‍රිකා 800 ක් , බස් රථය සහ බස් රථයේ හිමිකරු පොලිස් භාරයට ගෙන ඇති බවත් එම සැකකරු හෙට (05)  නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නානුඔය පොලිසිය පැවසීය.

 

 

 

 

 

 



අදහස් (1)

මනාප අංක සහිත අත් පලඳනා - අත් පත්‍රිකා තොගයක් නානුඔයෙන් සොයාගනී

Don Wednesday, 05 August 2020 05:25 AM

මේ වගේ මජර දේශපාලකයන්ට සහ පවුල්වල අයට COVID-19 සෞඛ්‍යාරක්ෂාව පිලිබද නීති රෙගුලාසි අයත් නොවෙන හැඩයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

General election 2020

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට
2020 අගෝස්තු මස 07 18229 15

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්ක


කොළඹින් සරත් වීරසේකර මුල් තැනට
2020 අගෝස්තු මස 07 14418 11

මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.


හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි
2020 අගෝස්තු මස 07 42987 34

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ


මහනුවරින් වැඩිම මනාප දිලුම්ට
2020 අගෝස්තු මස 07 11645 9

මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.


මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට
2020 අගෝස්තු මස 07 15047 7

මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන


පොහොට්ටු විජයග්‍රහණ රහස
2020 අගෝස්තු මස 07 19213 8

මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්‍රජාතන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site