IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ගාල්ලේ තැපැල් ඡන්දයෙන් පොහොට්ටුව ඉදිරියෙන්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27, 682ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී. එය ප්‍රතිශතයක් ලෙස 72.7%කි.

සමගි ජනබලවේගය ඡන්ද 5144ක් ලබාගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවෙයි. ප්‍රතිශතයක් ලෙස 13.51%කි.

ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 8.23%කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1507ක් දිනාගනිමින්, එහි සිව්වන ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 3.96%කි.



අදහස් (6)

ගාල්ලේ තැපැල් ඡන්දයෙන් පොහොට්ටුව ඉදිරියෙන්

ANURA Thursday, 06 August 2020 08:10 AM

තවමත් අපි සපෝර්ට් කරන්නේ සජිත්ට...

:       618       431

wimal Thursday, 06 August 2020 08:16 AM

සුපිරියි...!!!

:       35       162

Sanath Kandy Thursday, 06 August 2020 08:22 AM

මාලිමාවට ජයවේවා...!!! 

:       33       230

බද්රානි Thursday, 06 August 2020 08:46 AM

මේ රටේ අසරණ ජනතාවගේ බදු මුදලින් යැපෙන මේ පින්ගුත්තරයින්ගෙන් මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකිද? දේශපාලකයින්ගේ අනුහසින් රාජ්‍ය සේවයට පැමිණ සිටින මේ අලස බත් බැලයින් තම ස්වාමියාට ආවඩනවා මිස රටක් හා රටේ ජනතාව ගැන කවර හැඟීමක්ද? දේශපාලන විඥානය ගැන කවර කතාද?

:       563       554

සපුමල්.(Sapumal.)Thursday, 06 August 2020 11:19 AM

"සුළු පිරිසක් කළ දේට සැමටම දොස් කීම ... හරි නැහැ නොවේද සැමගේ සිත් රිද වීම ... රජයේ සේවේ ගැන හරි හැටි ඔබෙ නොදැනීම ... පින්ගුත්තර උඩඟු ඔබ වැනි අය දනිතිද කොහොම ... "

:       28       225

Kumara (Galf) Thursday, 06 August 2020 09:06 AM

අයියෝ සජියෝ, අයියෝ අනුරයෝ, අයියෝ රනිලයෝ හත්වලාමේ වෙච්චි දේට මක් කරන්නද? කෙනෙක් දාලා තියෙනවා අච්චර ටොම් පච කියන අනුර ඉන්න මාලිමාවට ජයත් කියලා. අනේ ඉතින් සමස්ත ප්‍රතිඵලේට අනුව රට කාපු රනිලයයි, උස නම් සිකුරිටි මිටි නම් කම්කරු සජියයි, උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් නිදා ගන්න වෙලාව වෙනකන්ම පච කියවන අනුරයයි කියන අය තුන්දෙනාම යන්න...

:       257       196

ඔබේ අදහස් එවන්න

 

 
 

General election 2020

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට
2020 අගෝස්තු මස 07 18283 15

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්ක


කොළඹින් සරත් වීරසේකර මුල් තැනට
2020 අගෝස්තු මස 07 14438 11

මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.


හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි
2020 අගෝස්තු මස 07 43049 34

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ


මහනුවරින් වැඩිම මනාප දිලුම්ට
2020 අගෝස්තු මස 07 11670 9

මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.


මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට
2020 අගෝස්තු මස 07 15065 7

මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන


පොහොට්ටු විජයග්‍රහණ රහස
2020 අගෝස්තු මස 07 19235 8

මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්‍රජාතන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 940 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site