නවීන කර්මාන්ත ශාලා 19ක් සහ රැකියා අවස්ථා 30,000කට වඩා ලබා දීමට කොරියානු ආපදා සහන සේවා පදනම මේ ව්ව්න විට සුදානම් වෙයි.ලෝකයේ කොහේවත් නැති නවීන තාක්ෂණයෙන් යුත
ජීවිතේ කියන්නෙම අභියෝගයක්. කුමන ආකාරයකින් අභියෝග ආවත් ඒවාට මුහුණ දීමයි වැදගත්. ඔඩෙල් ව්‍යාපාරයේ නිර්මාතෘ, එම්බාර්ක් සහ ඔටාරා පදනමේ අධ්යක්ෂ ඔටාරා
පිරෙන ජීවිතයක් කියන්නේ අත්දැකීම්. ප්‍රවීණයෙක් දෙයක් කිවුවොත් පොඩ්ඩක් කනට ගන්න. වේදිකාව, ටෙලි නාට්‍ය, චිත්‍රපට 1000කට ආසන්නව සිය රඟ පෞරුෂය විදහාමාන කළ ඔහ
මෙරට ලක්ෂ 70ක ජනතාවක් විදුලිය පරිභෝජනය කරනවා. පුටුව නැති වුණොත් දුකක් නැහැ. නඩු ටික දිගටම කරගෙන යනවා. ලංකාදීප Online රතු කට්ට විත් අශන්ති වරුණසූරිය සමඟ මහජන
කොරියාවේ සමාගම් 19ක් රැකියා 30,000ක් සමඟ සිය පවුලත් සමඟ හොදට ලංකාවේම ජීවත් වෙන්න.නව තාක්ෂණික දැනුම සමඟ ලංකාවේ භාණ්ඩ හදා මේඩ් ඉන් ශ්‍රිලංකා නමින් විදේශ වෙළෙ
නිත්‍යානුකුලව හම්බ කරන්න. මහන්සියෙන් ගමනක් යන්න. තමන් ගැන ආඩම්බර වෙන්න. මේ හීනෙන් තමන්ගේ හීන ජය ගත්, හොදම තරුණ ව්‍යාපාරිකයකු ලෙස රන් සම්මාන දිනා ගත් ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩයස්පෝරාව බෙදන්න ඉල්ලන්නේ කොහොමද ?
විනිවිද Tuesday, 18 April 2023 07:08 PM
ජාතින් වෙනුවෙන් පක්ෂ නිර්මාණය කිරීමම ජාතිවාදය මතුකිරිමකි. ඩයස්පෝරාව " ද්‍රවිඩ " ඔවුන්ගේම දේශපාලන පක්ෂ ඇතිකර නොගෙන ප්‍රධන දේශපාලන පක්ෂ සමග ( UNP SLFP ) සමග සම්බන්ද වීමට නොහැකි මන්ද ? මෙම UNP
විනිවිද Tuesday, 18 April 2023 07:11 PM
ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම වැදගත්වේ. පලත්සබා හෝ 13 ලැබුනද "දේශපාලන බලයට තිබෙනාවූ තණ්හාව නිසාම " යලිත් ද්‍රවිඩ ජාතික පක්ෂ අතර ගැටළු නිර්මාණය වීම වැලැක්විය නොහැක .මේවනවිට පළාත් සබා දේශපාලකයන් නොමැතිව පරිපාලනය සාර්ථකව පවත්වාගෙන යයි. ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සම්බන්දව මැතිවරණ සදහා තරග කර වර්තමානයේ මෙන් විපක්ෂයේ අසුන් නොගෙන රජය සමග එක්ව විස්වාසයෙන් කටයුතු කිරීම සුදුසුම විසදුම පමණක් නොව අන්තවාදී, ජාතිවාදී දේශපාලන කණඩායම් පරාජය කිරීමටත් ගෝලීය වසයෙන් ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාව පිළිබද විස්වාසය සහ පිළිගැනීමට කළහැකි සහ ලබාදිය හැකි එකම සහ අවසන විසදුම වේ. ජාත්‍යනතර ප්‍රජාව ( විදේශ තානාපති අංශ මගින් / විසින් ) ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් වෙත මෙම පණිවුඩය ලබාදීම සුදුසුවේ. ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් සිතා සිටින්නේ ඔවුන් නිසා යුරෝපිය රටවල්, CANADA , US, IMF, WORLD BANK ලංකාවට සහයෝගය ලබාදෙන බවකි. එසේ නම් විදේශ තානාපති අංශ මගින් / විසින් ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් වෙතද දේශපාලන වසයෙන් ලංකාවේ මේ අවස්ථවේ කලයුතු වන්නේ කුමද කියා පැහැදිලි ඒත්තු ගැන්වීමක් කලයුතුවේ.