නවීන කර්මාන්ත ශාලා 19ක් සහ රැකියා අවස්ථා 30,000කට වඩා ලබා දීමට කොරියානු ආපදා සහන සේවා පදනම මේ ව්ව්න විට සුදානම් වෙයි.ලෝකයේ කොහේවත් නැති නවීන තාක්ෂණයෙන් යුත
ජීවිතේ කියන්නෙම අභියෝගයක්. කුමන ආකාරයකින් අභියෝග ආවත් ඒවාට මුහුණ දීමයි වැදගත්. ඔඩෙල් ව්‍යාපාරයේ නිර්මාතෘ, එම්බාර්ක් සහ ඔටාරා පදනමේ අධ්යක්ෂ ඔටාරා
පිරෙන ජීවිතයක් කියන්නේ අත්දැකීම්. ප්‍රවීණයෙක් දෙයක් කිවුවොත් පොඩ්ඩක් කනට ගන්න. වේදිකාව, ටෙලි නාට්‍ය, චිත්‍රපට 1000කට ආසන්නව සිය රඟ පෞරුෂය විදහාමාන කළ ඔහ
මෙරට ලක්ෂ 70ක ජනතාවක් විදුලිය පරිභෝජනය කරනවා. පුටුව නැති වුණොත් දුකක් නැහැ. නඩු ටික දිගටම කරගෙන යනවා. ලංකාදීප Online රතු කට්ට විත් අශන්ති වරුණසූරිය සමඟ මහජන
කොරියාවේ සමාගම් 19ක් රැකියා 30,000ක් සමඟ සිය පවුලත් සමඟ හොදට ලංකාවේම ජීවත් වෙන්න.නව තාක්ෂණික දැනුම සමඟ ලංකාවේ භාණ්ඩ හදා මේඩ් ඉන් ශ්‍රිලංකා නමින් විදේශ වෙළෙ
නිත්‍යානුකුලව හම්බ කරන්න. මහන්සියෙන් ගමනක් යන්න. තමන් ගැන ආඩම්බර වෙන්න. මේ හීනෙන් තමන්ගේ හීන ජය ගත්, හොදම තරුණ ව්‍යාපාරිකයකු ලෙස රන් සම්මාන දිනා ගත් ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඕනෑම ආණ්ඩුවක තනතුරක් ගන්න කිමාර්ලි කැමතියි. ඒ මෙහෙමයි ...
විනිවිද Friday, 14 April 2023 03:55 AM
පුද්ගලික ජීවිතය දිනු කාන්තවන් ඉදිරියට පැමිණ රට ගොඩනැගීමට ඉදිරිපත්වීම කලයුතුම අවස්ථවකට / සන්ධිස්ථානයකට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. කෘෂි කර්මානත්යේ, සංචාරක අංශයේ සහ වෙනත් අංශතුල වෙනස්කම් සිදුවිය යුතුවේ. විශේෂයෙන් අදයපනයේ වෙනසක් සිදුවීම සමගාමිව දේශපාලන සහ සමාජීය සහ ගෝලීය වසයෙන් අදයපනයට වර්තමානයේ අනාගතයේදී දැඩිව බලපාන කාරණයක් තිබේ. පළමුව ලංකාවේන් පටන ගෙන එයට පුර්ණ නැවතීමක් හෝ වෙනසක් සිදු කලයුතුමවේ. උගත් බුද්දිමත්, අවංක කැපවීමෙන් සහ දක්ෂ පරිපාලනයක් කල හැකි කාන්තවන් ඉදිරියට පැමිණිය යුතුවේ වෙනසක් වෙනුවෙ අගය කරමු. system change වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වාගෙන යන්නාවූ අසන්ති ඇතුළු කණ්ඩායමටත්. විශේසයෙන් දේශපාලන වෙනසක් වෙනුවෙන් සහ සැමගේ අදහස් සමව ඉදිරිපත් කරනාවූ ලංකාදීප පුවත් පතෙහි සේවයේ නියුතු සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!