IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


චීන ගෙවල් කලාකරුවන්ටත්

(අංජුල මහික වීරරත්න)

අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා  චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ලබන මාසයේදී චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන “සහයෝගීතාවය සඳහා වන මාර්ග මුල පිරීම” (BRI) සමුළුව අතරතුරදී අදාල ගිවිසුම අත්සන් කරන බව අමාත්‍යාංශය කියයි.

මෙම නිවාස 1996න් නිවාස ඒකක 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා වෙන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එම නිවාස කොට්ටාව පළතුරු වත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීන රජය  යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබා දෙයි.



අදහස් (2)

චීන ගෙවල් කලාකරුවන්ටත්

pakeer Sunday, 24 September 2023 12:19 PM

තවත් ණය...!

:       1       2

ravin Sunday, 24 September 2023 12:29 PM

නැවත බිලීබාගැනීමේ ක්‍රමවේදයක්... ගියපාර ගිලපු ඇම වමාරන්න බැරිව කී දෙනෙක් ඉන්නවද? 

:       1       3

ඔබේ අදහස් එවන්න

Highlights

කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා
2024 දෙසැම්බර් මස 26 1530 0

අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය


චීන ගෙවල් කලාකරුවන්ටත්
2023 සැප්තැම්බර් මස 24 1029 2

අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සං


සයිටම් ප්‍රශ්නයට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා
2017 මාර්තු මස 01 1097 1

කිසිසේත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා නොදමන අතර එම ගැටළුවට විසඳුම්යෝජනා ඇතුළත් වාර්තාවක් වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන්විසින්ලබන සතියේදී තමාට බ


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා
2017 මාර්තු මස 01 262 0

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 166 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 128 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site