IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා

ඇමැති රාජිත කියයි

(රංජන් කස්තුරි)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න සඳහන් කළේය.

2015 වසරේ ජනවාරි 8 වැනි දිනට පෙර වෙනත් පක්ෂයක සිට මේ වන විට  ආණ්ඩුවට එක්ව සිටින පිරිස කුමක් කීවත් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ජනාධිපතිවරයාගේ අදහස බවද ඇමැතිවරයා  පවසයි.
 
 

 



අදහස් (0)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

Highlights

කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා
2024 දෙසැම්බර් මස 26 1659 0

අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය


චීන ගෙවල් කලාකරුවන්ටත්
2023 සැප්තැම්බර් මස 24 1034 2

අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සං


සයිටම් ප්‍රශ්නයට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා
2017 මාර්තු මස 01 1099 1

කිසිසේත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා නොදමන අතර එම ගැටළුවට විසඳුම්යෝජනා ඇතුළත් වාර්තාවක් වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන්විසින්ලබන සතියේදී තමාට බ


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා
2017 මාර්තු මස 01 263 0

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site