අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය මේ වනවිට හමුවී ඇත.
අනතුර සිදුවෙද්දී යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය ද ඇතුළු 67 දෙනකු ගමනස් කරමින් සිට ඇත. අනතුරින් මියගියේ 38 දෙනකු පමණි. දිවි ගලවා ගත් පිරිස අතර කුඩා දරුවෝ ද වෙති. අනතුර සිදුවුණු අවස්ථාවේදී විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානයේ සිටි සියලුම දෙනා අනතුරින් මියගිය බවය.
යානය කඩා වැටුණේ කසක්ස්තානයේ අක්ටාවු ගුවන් තොටුපොළට නුදුරිනි. එම අවස්ථාවේදී යානය හදිසි ගොඩබෑමක් කිරිමට නියමුවන් උත්සහ කළ බව පැවැසෙයි.
(බීබීසී)
අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය
අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සං
කිසිසේත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා නොදමන අතර එම ගැටළුවට විසඳුම්යෝජනා ඇතුළත් වාර්තාවක් වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන්විසින්ලබන සතියේදී තමාට බ
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා