මේ රටේ මත්ද්‍රව්‍ය බෙදන්නේ කොළඹ කිහිප දෙනෙක්
* පාසල් ළමයින්ට අයිස් බෙදෙන එවුන් අල්ලන්නේ නැතිව පොලිසිය ළමයින්ගේ බෑග් පරීක්ෂා කරනවා
* SLS දෙන්නේ ජරාව කාලා
* මෛත්‍රීපාල සිරිසේන ගෙනාව මත්ද්‍රව්‍ය නිවාරණ සතිය විනාශ කළේ වෛද්‍යවරයෙක්
* බිත්තර ප්රශ්නය විසදන්න අද බැරි වෙලා.බිත්තර ප්රශ්නය ජනගත කළේ මම
මේ සියලු දේ දැන ගන්න ලංකාදීප ඔන්ලයින් කළු සුදු සමඟ ප්‍රගීත් වැඩසටහන නරඹන්න
මේ අය එන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් වූ බාරයක් ඔප්පු කිරිමටය. ඒ එන ගමනේ අත් දැකිම් සමඟ දොඩමළු ජනතාවගේ කතාව බලන්න මෙවර කළුසුදු විත් ප්‍රගීත් නරඹන්න....
ශ්‍රිරානි බණ්ඩාරනායක අයින් කරන්න මම ෆයිල් දුන්නා ද නැද්ද කියා හැන්සාඩ් එකේ තියෙනවා.මට කරපු චෝදනා දෙකට මම වැරදි නෑ.ලංකාවේ ජනතාව මට ආරාධනා කරනවා රටේ නාය
හැමදාම ණය වෙලා ව්‍යාපාර කරන්න අපට බෑ, බැංකු පොලිය වැඩි කිරිමෙන් අපි තවත් හිරවෙලා, යන සෑම ප්‍රශ්නයක් ගැනම ලංකාදීප ඔන්ලයින් කළු සුදු විත් ප්‍රගීත් ලාංකී
නවීන කර්මාන්ත ශාලා 19ක් සහ රැකියා අවස්ථා 30,000කට වඩා ලබා දීමට කොරියානු ආපදා සහන සේවා පදනම මේ ව්ව්න විට සුදානම් වෙයි.ලෝකයේ කොහේවත් නැති නවීන තාක්ෂණයෙන් යුත
කොරියාවේ සමාගම් 19ක් රැකියා 30,000ක් සමඟ සිය පවුලත් සමඟ හොදට ලංකාවේම ජීවත් වෙන්න.නව තාක්ෂණික දැනුම සමඟ ලංකාවේ භාණ්ඩ හදා මේඩ් ඉන් ශ්‍රිලංකා නමින් විදේශ වෙළෙ
එසේම ඊට සම්බන්ධ රැකියා අවස්ථාද ගත් විට රැකියා අහිමි වීම ලක්ෂ 12ක් පමණ වෙයි.ඉදිකිරිම් ක්ෂේත්රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරිමට එන දරුවන්ට විභාගවලින් පස්සේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනක රත්නායක කළේ දේශපාලන ගේමක්