කටක - ලග්නාධිපති සඳු 02 වැන්නේ සිට ගමන් කරයි. ගෘහ ජීවිතය හොඳින් පවතී. ක්රමවත් වැඩ පිළිවෙළක් අනුගමනය කරයි. විවාහ ජීවිතයේ ප්රශ්න ඇති වේ. හම්බ කරගැනීමට උත්සාහ දරයි. රවි, බුධ, සිකුරු 10 වැන්නේ සිටීම ඉතා ශුභයි. රැකියා නැති අයට රැකියා ලාබ ලබයි. කරන රැකියාවෙන් උසස්වීම් ලබයි. මවට තරමක් අපලයි. දුර බැහැර ගමන යෙදෙයි. අඟහරු 12 නිසා සංගීත කලා කටයුතුවල යෙදී සිටින අයට ශුභයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්රභාව බොහෝ ප්රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කටක