මේ වෙන විට රට වැටී ඇති ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට ඇති එකම පිහිට IMF එක යැයි හැම දෙනාගේම මතයයි.එහෙත් IMF එක හරහා අපට දේශපලකයෝ හොරා කාපු සල්ලිත් ගන්න පුළුවන්. එසේ වුවහොත් IMF ණය මුදල් අපට ඕනද?
මැණික් සංස්ථාවේ හොර වැඩ ඇතුළු බොහෝ කාරණා සමඟ කළු සුදු විත් ප්‍රගීත් සමඟ හෙළිදරව් කරන්නේ ලංකා බැංකුවේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති රුසිරිපාල තෙන්නකෝන් මහතායි.
මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපේ දේශපාලකයෝ හොරා කාපු සල්ලි IMF එක හරහා ගන්න පුළුවන්