වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසීමිත ඩිජිටල් අවකාශය ඇතුළේ හැදෙන කෘතීම ආලින්දය
AB Tuesday, 27 June 2023 11:14 AM
මහාචාර්ය වරයා සමාජ මාධ්‍ය දරුවන්, සහ වැඩිහිටියන් විසින් පරිශීලනය පිළිබද දීර්ග විස්තරයක් කලද දරුවන්, සහ වැඩිහිටියන්, විශේෂයෙන් පාසල් දරුවන් එයින් මුදවා ගන්නා ආකාරය පිලිබදව කිසිදු විසදුමක් ඉදිරිපත් නොකරන ලදී, දෙමාපියන් ගේ කාර්ය බහුලත්වය මත දරුවන් සමග කාලය ගත කිරීමට ඔවුනට අවකාශ ලැබෙනුයේ අල්ප වශයෙනි. දෙවනුව වැඩිහිටියන් දරුවන් හට කොපමණ උපදෙස් ලබාදුන්නද දරුවන් යනු කුතුහලය මත හබා යන්නාවූ කණ්ඩායමකි. එමනිසා ගැටලුවට ප්‍රයෝගික විසදුමක් ලබාදීමට අවශ්‍ය වේ. මෙය ලනක්වේ පාලනක් නොව ලොව පුරා පවතින නමුත් විසදුම් නොමැති අනාගත ලෝකයේ මානව සම්පතට දැඩි හානිවන තාක්ෂනය බාවිතය අවම කිරීමට අනාගතයේදී ලෝකයට සිදුවනු ඇත. "ඒ සදහා පිළිතුරු / විසදුම් ඇත"