රුව ගැන කතා කරන විට මුහුණට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. මේ නිසාම බොහෝදෙනෙකු මුහුණ පැහැපත්වීම සඳහා විවිධ ආලේපන භාවිතා කරති. මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කර ගැනීම වැදගත් වේ.
bbbbbbbbbbbbbbbbbbbbbbbffffffffffffffffffffffffffffffffffffffffff
විශේෂයෙන්ම වසර 35 ඉක්ම වූ කාන්තාවන් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එලෙස ඔබට කර ගත හැකි ආයුර්වේද ෆේෂල් සත්කාරයක් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කර ගැනීම වැදග
රුව ගැන කතා කරන විට මුහුණට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. මේ නිසාම බොහෝදෙනෙකු මුහුණ පැහැපත්වීම සඳහා විවිධ ආලේපන භාවිතා කරති. මෙලෙස ලප කැළැල්වලින් තොර සුන
ලස්සනට ඉන්න හැමකෙනෙක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඇතැමුන් නොකරන දෙයක් නෑ.
මේ උත්සව කාලයයි. මේ කාලයේ බොහෝ දෙනෙකු විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වෙති. මෙහිදී තමන් අඳින පලඳින ඇඳුම් හා සමානවම සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ තමන්
ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි.
ඔබ කෑම පාලනය කරනවා යැයි කියමු. එසේත් නැතිනම් පෝෂදායී සමබල ආහාර ඔබේ ආහාරවේලට දිනපතා එක් කර ගන්නවා යැයි කියමු. එසේ කිරීමෙන්, ඔබට ලැබෙන වාසි අතිමහත්ය. එයින
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ගෙදරදිම ෆේෂල් එකක් කරමු