IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තයේ

(අජන්ත කුමාර අගලකඩ)


කැබිනට්  සංශෝධනය යටතේ අලුතින් දිවුරුම් දුන් අැමැතිවරුන්ගේ අමාත්‍යාංශ වලට අයත් අායතන හා විෂය පථයන් අැතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තය වන විට නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසිය.


ඒම ගැසට් නිවේදනය සකස් කිරිමෙි කටයුතු මේ වන විට ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.


අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ අැමැතිවරුන් 18 දෙනකුගේ විෂය පථයන් වෙනස් වී අැති අතර  ඒම අැමැතිවරු 18 දෙනා ජනාධිපති  ෙෙමත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී පසුගිය 1 වැනි දා දිවුරුම් දුන්හ.


නව අැමැතිවරුන් දිවුරුම් දී සතියක් ඉකුත් වී අැතත් ඔවුනට පැවරෙන අායතන හා කාර්යභාරයන් අැතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නොවීම නිසා ඒම අැමැතිවරුන් ද ගැටලුවකට මුහුණ පා අැතැයි වාර්තා වේ.



අදහස් (4)

අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තයේ

soma dubayi Tuesday, 08 May 2018 02:31 PM

ඉතාම හොද තීරණයක්, මෙවර ඉතා දක්ෂ ඇමති මණ්ඩලයක් ජනපතිතුමා පත් කරලා තියෙනවා, ගරු අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් රට ඉදිරියට ගෙන යමු,

:       251       342

lalithsjm Wednesday, 09 May 2018 02:09 AM

ඔව් ඔව් ඇති විශේෂ ඇමති මණ්ඩලයක්. අතිවිශේෂ ගැසට් එකක් ලංකාවේ අපිට මොන ප්‍රස්නයක්වත් මීට පස්සේ නැහැ.

:       0       0

kalani withanage Wednesday, 09 May 2018 03:53 AM

නිදහස ලැබීමෙන් පසු පත්වූ අදාළ විෂය පථයන් පිලිබඳ ප්‍රාමාණික උගතුන් ගෙන් පිරි කැබිනට් මණ්ඩලයට නැවත නැවත සන්සොධනයන්ට භාජනය නොවන විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන්න.

:       0       0

සනත් ඉතාලිය Wednesday, 09 May 2018 09:25 AM

තිලක් නැගිටිනවා... මිනිහෝ අද නම් වැඩට යන්න හොඳටම පරක්කුවෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 15 282 0

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ


අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය
2025 ජනවාරි මස 15 434 0

තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප


අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’කා.කා.ස’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 953 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 993 4

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 761 2

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 303 1

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 227 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 555 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 306 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site