(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) සහ හෙට (18) සවස් සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයක්ට මිලිමීටර 100 ඉක්මවූ වැසි හා වයඹ පළාතේ ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ඉක්මවූ ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම පළාත් හා දිස්ත්‍රික්කවල තාවකාලික තද සුළං සහ ප්‍රබල අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අද හෙට වහින බව කාලගුණයෙන් කියයි
Amila Sunday, 17 March 2019 01:08 PM
ඔහොම ඉතින් අපිටත් අනාවැකි කියන්න පුළුවන්..!
බට්ටි Sunday, 17 March 2019 01:18 PM
මේ වගේ කාලගුණ දෙපාර්තමේන්තුවක් තුන් ලෝකයේම නෑ. වැස්ස පටන් ගත්තාම කියනවා වහිනවා කියලා. ආයෙත් පෑව්වම කියනවා පෑවිල්ල කියලා. මේ කාලගුණ දෙපාර්තමේන්තුවට ගෙවන්නේ ජනතා බදු මුදල්. මොකට මේ වගේ වැඩ බැරි අයව තියන් ඉන්නවද මන්දා...?
smn Sunday, 17 March 2019 02:24 PM
ඇත්ත වශයෙන්ම මාත් ඕක කියන්න හිටියේ.
sumu Monday, 18 March 2019 04:03 AM
කියන්න තියන දේ දැනටමත් කට්ටිය කියල තියෙන්නේ අගය කරනවා ඉහත ප්‍රතිචාර