ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
විශේෂ මහාධිකරණ පිහිටුවීම ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් සම්මත විය.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 52ක් පමණි.
දේශීය සහ ආනයනය කරන ලද කැකුළු සහල් පාලන මිල අභිබවා වැඩි මිලට අලෙවි කළ මාතර ව්‍යාපාරික ස්ථාන 23ක් වැටලූ බව පාරිභෝගික අධිකාරිය පවසයි .
දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශන
සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුට
ජපානයේ ජගත් තරුණ නෞකා වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිත තරුණ තරුණියන් අද (21) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවිය.
’’කියනකං ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නේ’’ යැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
රාජතාන්ත්‍රික කටයුතු සඳහා ජනාධිපති මන්දිර දෙකක් පමණක් පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා පැවසීය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අධිකරණ සංවිධාන පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි
සතයපාල Wednesday, 09 May 2018 01:54 PM
දැන්වත් තෝරු, මෝරු කෙසේ වෙතත් හාල් මැස්සෙක් දෙකෙකුටවත් දඬුවම් කරයිද බලමු අපේ හාමුදුරුවනේ...?
sirimal Wednesday, 09 May 2018 02:07 PM
යලට, මහට පාර්ලිමේන්තු එන මන්ත්‍රීතුමන්ලා අදත් ඉන්න නැතුව ඇති එහෙනං...
Samathasena A . Aluthgama Wednesday, 09 May 2018 02:08 PM
ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මින්පසු මේ රටේ දේශපාලන පැලැන්තිය හොරකම්, මැරකම් කිරීමට බිය වේවි. එහි වාසිය රටේ ජනතාවටයි.
Mahee Wednesday, 09 May 2018 02:45 PM
විරුද්ධ වුනේ කවුද? හොරු මිසක් වෙන කාටවත් මේකට විරුද්ධ වෙන්න බැහැ...
KumaraThursday, 10 May 2018 03:26 AM
ඔයා හිතන්නෙ අපි කොයි රටේ ඉන්නවා කියල ද? මේ අයට අත් පොඩි ගහන මිනිස්සුත් ඉන්නවා අපේ රටේ.
sumudu Thursday, 10 May 2018 01:55 AM
ඒකාබද්දේ 52 ?
lanka Thursday, 10 May 2018 02:54 AM
තමන් නිවැරදියි නම් කිසිම දේකට බය වෙන්නේ මොකටද? තමන් වැරදි හින්ද තමයි මේ වගේ දේවල වලට බය වෙන්නේ.
dhamneth Thursday, 10 May 2018 03:06 AM
මේ වගේ වැදගත් පනතකට ඡන්දය විමසන අවස්ථාවේත් මන්ත්‍රීවරු 53ක් පැමිණ නැහැ .80%වත් පැමිණීමක් නැති මන්ත්‍රීවරුන්ට නැවත නාමයෝජනා දිය යුතු නැත. මන්ත්‍රීධුරයක් ලැබෙන්න පෙර කවදාවක් රට නොගිය මිනිස්සු මන්ත්‍රීකම ලැබිල අවුරුද්දක් දෙකක් යනවිට නිතරම පිට රට. හදිසි අවස්ථාවලදී පණිවිඩ යවල ගෙන්නගන්න ඕන.
chaminda Thursday, 10 May 2018 03:33 AM
සම්මත කරගන්න අමාරු නම් ජනමත විචාරණයක් ගේන්න අපි ඡන්දෙ දෙන්නම් 99% ක් .
Hafeel Thursday, 10 May 2018 07:29 AM
පුදුමයි, විජේදාස රාජපක්ෂ ඇමැතිතුමාත් මෙම කෙටුම්පතට අත් දෙකම උස්සලා වගේ.