IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අධ්‍යාපන අමාත්‍යාංශයට අධීක්ෂණ මන්ත්‍රීවරු දෙදෙනෙක්

නිමල කොඩිතුවක්කු

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ සහ  ඉම්රාන් මහරුෆ්  යන මහත්වරුන් පත් කර තිබේ.

අමාත්‍යාංශවල කටයුතු සහ මහජන සේවා වඩාත් කාර්‍යක්ෂම  කිරීමේ අරමුණින් අධීක්ෂණ  මන්ත්‍රීවරුන් පත්කිරීමට රජය ගත් තීරණය අනුව මෙම නව පත්කිරීම සිදුකර ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරයකු  ලෙස  පත් කළ  ඉම්රාන් මහරුෆ්  මහතා අද (05) දිනයේ සිය තනතුරේ වැඩ බාර ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (5)

අධ්‍යාපන අමාත්‍යාංශයට අධීක්ෂණ මන්ත්‍රීවරු දෙදෙනෙක්

Hafeel Thursday, 05 July 2018 03:13 PM

රටට දැනට මේක පමණයි අඩු.

:       0       37

santha Thursday, 05 July 2018 05:22 PM

ගරු අධීක්ෂණ මන්ත්‍රීවරුනි :-2017 .11 .06 වන දින ර /බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල තුල සිසුන් ලවා උද්ගෝෂණයක් කරවූ ගුරුවරුන්ට එරෙහිව අධ්‍යාපන අමාත්‍ය වරයා හෝ නිලධාරින් විසින් මෙතෙක් කිසිදු විනය පියවරක් තබා මුලික විමර්ශනයක් හෝ සිදු කර නැත. එසේම ඉහත තත්වයෙන් ප්‍රයෝජන ගත් හා උඩ ගෙඩි දුන් ඉහත පාසලේ "ආදී ශිෂ්‍ය නායක සංසදයේ අය අද පාසල තුලමය. මේ ගැන මුලින්ම අවධානය යොමුකරන්න

:       9       116

MaheeThursday, 05 July 2018 09:20 PM

සාන්ත, ඔබට සාධාරණ ප්‍රශ්නයක් තිබෙන බව ඇත්ත. ඒ වුනාට අධීක්ෂණ මන්ත්‍රීලා පත්කළේ ඕවට නෙමෙයි නේ. ඒ දුප්පත් අයට කීයක් හරි හොයා ගන්නයි, තව කාර් එකක් දෙකක් ලබා දෙන්නයි විතරනේ. ඒ හින්ද ඒ කට්ටියගෙන් ඔය එක එක දේවල් ඉල්ලන්න එපා.

:       0       0

samFriday, 06 July 2018 07:23 AM

ශාන්ත , ඔයා හිතුවේ මේ අධීක්ෂණ මන්ත්‍රී කම දුන්නේ අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳන්න කියලද ?? මේවා දුන්නේ මන්ත්‍රී වැටුපට තවත් දීමනා ගොඩක් එකතු කරගන්න මිසක් ඔය ප්‍රශ්න ගැන හොයන්න නොවේ .

:       12       3

jayatissa Friday, 06 July 2018 11:33 AM

අම්මට සිරි.... අලි මදිවට හරක් කිව්වලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 628 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 514 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 131 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1760 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site