IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අනුරාධපුර ඝාතනයට හතරක් සැකපිට

(ලහිරු හර්ෂණ)
 
අනුරාධපුර දී තියුණු ආයුධවලින් කපා කොටා පියකු කපා කොටා මැරා දැමීයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු පුල්ලෙයාර් චමින්ද නම් පුද්ගලයා ඇතුළු හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මියගිය පුද්ගලයා සහ ප්‍රධාන සැකකරු අතර දීර්ඝ කාලයක සිට ගැටුමක් පැවැති බවත්, ඝාතනය වූ පුද්ලයාට එරෙහිව ද නඩු පහක් තිබුණු බවත්, ඉන් එක් නඩුවක් කාන්තාවක අපයෝජනය කිරීම සම්බන්ධ නඩුවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම විමර්ශනයේදී පොලිසිය පක්ෂපාතී භාවයක් දක්වන බවට නැගෙන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
 
මිය ගිය පුද්ගලයාගේ පාර්ශ්වයෙන් මුලින් චෝදනා කළේ දියණියට හිරිහැර කිරීමට ප්‍රධාන සැකකරු උත්සාහ කරද්දී ඊට එරෙහිවීම නිසා පියා මරා දැමූ බවයි. පොලිසිය ප්‍රතික්ෂේප කරන අතර මෙය දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුලක් බව පොලිසිය සඳහන් කරයි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකයට සහභාගී වෙමිනි.

(ඡායාරූපය ලහිරු හර්ෂණ)

 


(මාධ්‍ය හමුවේ ඡායාරූපයකි)



අදහස් (2)

අනුරාධපුර ඝාතනයට හතරක් සැකපිට

sirimal Sunday, 08 July 2018 07:58 PM

හැම සිදුවීමක්ම දේශපාලනය සඳහා ගාවා ගන්නා අපේ රටේ පුදුමාකාර මිනිස්සු මේකටත් " පොලිසිය නිදිද? ඝාතකයින්ට දේශපාලන හස්තයකින් ආරක්ෂාව" වගේ විශ්වාස කළ නොහැකි තකතිරු හඩු ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න ඉමහත් වෙහෙසක් ගන්නා බව පෙනෙනවා. දුර්දාන්ත දේශපාලන කපටින් විසින් ලංකාවේ ජන මාධ්‍ය මෙන්ම සිවිල් ජනතාවගේ මානසිකත්වය තල්ලු කර ඇත්තේ රටට හෝ තමන්ට හෝ තඹ සතේකට වැඩක් නැති ඉතාම කනගාටුදායක මුල්ලකටයි.

:       0       13

jayatissa Sunday, 08 July 2018 11:58 PM

දෙපැත්තේම වැරදි තියෙන බව පේනවා ඇප අරන් එන්නෙත් ඕකටම තමා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 537 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1800 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site