IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අල්ලස් කොමිසම රවීගෙන් ප්‍රකාශයක් ගනී

බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා  ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ.


 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට  අමාත්‍යවරයා පැමිණ ඇත.


මීට දින කිහිපයකට පෙර  පර්පර්චුවෙල් ටෙෂරීස් සමාගමේ  හිමිකරු  අර්ජුන් ඇලෝසියස් මහතාද  මේ සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දුෂණ  කොමිෂන් සභාවට පැමිණ තිබු අතර  පැය තුනකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.

(36698)

 



අදහස් (7)

අල්ලස් කොමිසම රවීගෙන් ප්‍රකාශයක් ගනී

කෝලිත Thursday, 14 February 2019 06:31 AM

මම දන්නෙ නැහැ... මට මතක නැහැ.... ඒක මගෙ නෙමෙයි....

:       0       81

Ravendra Thursday, 14 February 2019 06:31 AM

කිසිදෙයක් ගැන අහිතක් හිතන්න එපා, මෙලොදෙයක් මතක නැත යන උත්තරය සෑම ප්‍රශ්නයකටම ලැබෙනු ඇත.

:       0       84

indhika Thursday, 14 February 2019 06:52 AM

ප්‍රකාශය අරන් මෙතුවමාව ගෙදරටම ගිහින් ඇරලවන්න. ගෙදර මොකක්ද මතකත් නැතිව ඇති, යන පාරත් මතක නැතිව ඇති.

:       0       54

Bandara Thursday, 14 February 2019 06:53 AM

ගෙදර උන්ගෙන් අහගන්න එකයි ඇත්තේ

:       0       45

නිමල් Thursday, 14 February 2019 08:11 AM

මේ ඇමතිවරුන්ට අල්ලස්, දූෂණ කොමිසමේ කාලේ ගත කරනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නැද්ද?

:       1       14

Hafeel Thursday, 14 February 2019 10:20 AM

නිමල්, ඇවිල්ලා යනවා. එච්චරයි. දඬුවම් නැහැ. ගතවූ අවුරුදු හතරම මේක තමයි. අපි දැක්කෙත්.... 2020 වෙනකම් දකින්නේත් මේකතමයි...

:       0       40

නිමල් Thursday, 14 February 2019 10:46 AM

මම තව වෙන මොනවා කියන්නද? ඔබ කිව යුතු සියලුම දේ පවසා තියෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 602 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 171 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 490 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1719 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site