(පැතුම් දර්ශන)
ළමයකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත් හොරව්පොතාන විදුහලක විදුහල්පතිවරයකු අද (31) විදුහල් කාර්යාලය තුළදී අල්ලස් හා දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක විසින් අල්ලස් හා දූෂණ මර්ධන අංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
jayashan Thursday, 31 January 2019 06:22 AM
"ඩොනේෂන්" කියමින් කොළඹ පාසල් වලින් මිලියන ගණනින් ගන්නා අල්ලස්ද නැවත්වීමට පියවර ගැනීම කළ යුතුයි.
sapumal Thursday, 31 January 2019 08:11 AM
මේ වගේ පොඩි මිනිස්සුනම් අල්ලයි. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා දේශපාලකයෝ 90% ක් පගාව ගන්නවා පුලුවන්නම් අන්න ඒ අය අල්ලන්නකෝ බලන්න
sampath Thursday, 31 January 2019 11:22 AM
ළමයි පාසල්වලට දාන්න මධ්‍යස්ත මණ්ඩලයක් පත් කරන්න. එයට ප්‍රදේශයේ සිටින විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විශ්‍රාමික විනිසුරුතුමන්ලා වැනි උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ස්වාධින කමිටුවක් පත් කරන්න. මේ ක්‍රියාවලින් විදුහල්පතිවරු සහ මුලින්ම අයින් කල යුතුයි. ළමයි භාර දුන්නම ඉගැන්වීම සහ පරිපාලනය ඔවුන් කලාට කමක් නැහැ. උදාහරණයක් විදියට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන් බදවන් සරසවි වලට බෙදලා දෙනවා සරසවියේ ළමයින් බදවා ගැනීම් කරන්නේ නැහැ.
Rohana Friday, 01 February 2019 07:58 AM
අල්ලස හෙලිකර ගැනීමට වියදම රු5000ට වැඩියි නේද?
ස්ටැන්ලි Saturday, 02 February 2019 08:17 AM
මෙයටත් උද්ගෝසනයක් කරමුනේද . ගුරු සංගමේ මහත්තයෝ