IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ආනයනික පරිප්පු බද්ද ඉහළට

මහින්ද නිශ්ශංඛ
 
ආනයනික පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය කියයි.

 
ඒ අනුව ආනයනික පරිප්පු (පියලි කළ) කිලෝවක් මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ රුපියල් 3 සිට 12 දක්වා රුපියල් 9කින් ද, පියලි නොකළ පරිප්පු මත පනවා ඇති බද්ද රුපියල් 1 සිට 7 දක්වා රුපියල් 6කින් ද වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංහ්‍ය පවසයි.
 



අදහස් (7)

ආනයනික පරිප්පු බද්ද ඉහළට

Bamunuarachchi Wednesday, 09 May 2018 04:47 PM

ඔය ලැබෙන්නේ අපිට පරිප්පු

:       0       107

sam Wednesday, 09 May 2018 04:58 PM

ඉල්ලන් කාලත් ඉවරයි

:       0       58

sanath Wednesday, 09 May 2018 07:03 PM

පරිප්පු වැඩිය කන්න හොඳ නැහැ. ආතරයිටිස් තියෙන කට්ටිය පරිප්පු, උඳු, කව්පි සහ කඩල කෑවොත් ලෙඩේ වැඩිවෙනවා.

:       46       16

ranga Thursday, 10 May 2018 03:47 AM

පරිප්පුයි සම්බෝලයි කාලත් ඉවරයි.

:       0       0

nimal Thursday, 10 May 2018 03:54 AM

ඉලන් කාපු පරිප්පුවක් තව ඉදිරියටත් කන්න වෙයි.

:       0       2

Mahinda Thursday, 10 May 2018 04:52 AM

සනත් එක එක කතා කිය කිය ආණ්ඩුවට කඩේ යන්න එපා. එකෙන් ඔයාගෙ වහල්බාවය හොඳට පේනවා. ඔයා පරිප්පු නොකැවට ඕව කන මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. කොහොමත් ඔයා අර ලක්ෂ 62 න් එක්කෙනෙක් වෙන්න ඇතිනෙ. අනේ ඔයාට විතරක් ඔය බද්ද වදිනවට අපි කැමතියි. සමහරවිට අර ලක්ෂ 62 සමහරුත් කැමති ඇති. අපිටනම් අහන්න තියෙන්නෙ ඔය ලක්ෂ 62 න්ම ඔබට සතුටුයිද දැන් ........ කියලා තමා.

:       0       73

Mahesh Thursday, 10 May 2018 06:21 AM

පරිප්පු වගේ පහසුවෙන් ප්‍රෝටීන් ලබාගන්න පුළුවන් ආහාර තවත් මිල අඩු කරන්න ඕන. අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට පරිප්පු කියන්නේ ප්‍රෝටීන් ලබාගන්න පුළුවන් ලාබම විදිය. මන්දපෝෂණය තව තවත් ඉහල යාවි.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’ආරච්චි’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 369 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 419 0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 335 0

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 214 0

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය අත්හිටුවයි
2025 ජනවාරි මස 15 334 0

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ


මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
2025 ජනවාරි මස 15 1202 1

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 223 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 305 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site