(රංජන් කස්තුරි)
ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා අලුතින් පැන වූ සියයට 30 සෙස් බද්ද අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා කිලෝවක වටිනාකමින් සියයට 30ක් හෝ රුපියල් 300ක් හෝ යන දෙකෙන් වැඩි එක සෙස් බද්ද ලෙස අය කෙරුණු අතර අද සිට එය අහෝසි කර තිබේ.
සෙස් බද්ද ඉවත් කිරීමත් සමඟ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කළ බදු ප්‍රතිශතය සියයට 102 සිට සියයට 70 දක්වා අඩු වී ඇත.
කෙසේ වෙතත් ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා තවදුරටත් සියයට 15 වැට්බද්ද සියයට 7.5 වරාය ගාස්තු හා සියයට 2 ජාතිය ගොඩනැගීමේ බදු අයකරන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පැනවු බදු අහෝසි කරයි
hira Thursday, 20 September 2018 11:53 AM
බදු දානවා, නැවත අකුලා ගන්නවා. මෙහෙම කී පාරක් කලාද.
PADMAN Thursday, 20 September 2018 12:12 PM
මේක මහ විහිළුකාර රටක්. ආසියාවේ ආශ්චර්යය තමයි ඉතින්.
lakmali Thursday, 20 September 2018 03:30 PM
ලංකාවේ ජනගහනයෙන් අද 50% ඉන්නේ කාන්තාවන් බැවින් මේවා ලංකාවේ නිෂ්පාදනය කිරීමට උනන්දු කරන්ට බැරිද?