(සුජිත් හේවාජුලිගේ)
ඇමැතිවරුන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනා පාර්ලිමේන්තුවේ අලූත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
දෙසැම්බර් (11) දාතමින් නිකුත් කෙරුණු පාර්ලිමේන්තුවේ අලූත්ම න්‍යාය පුස්තකයට මෙසේ ඇතුළත් කරනු ලැබ තිබෙන්නේපළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, සෞඛ්‍ය, පෝණෂ හා දේශීය වෛද්‍යඅමාත්‍ය රාජිත සේනාරත්න හා මුදල් අමාත්‍ය (හිටපු) රවි කරුණානායක මහත්වරුන්ට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනායි.
පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීමට පඅපොහොසත්වීම යන චෝදනා පදනම් කරගෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 13 දෙනකුගේ අත්සනින් පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයාට විරුද්ධව ද බරපතළ වංචා හා දුෂණ පිළිබඳ අල්ලස් කොමිසමේ විමර්ශන මග හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 39 දෙනකුගේ අත්සනින් සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව ජනතාව නොමග යවන අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු 44 දෙනකුගේ අත්සනින් මුදල් ඇමැති (හිටපු) රවි කරුණානායක මහතාට විරුද්ධව ද මෙම විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර තිබෙන බව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ සඳහන් වෙයි.
මේ පිළිබඳව ‘ලංකාදීප’ ය කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පක්‍ෂ නායකයින් ගන්නා තීන්දු සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිශ්චිත තීරණයක් ගන්නා බවයි.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමැති 3 කට එරෙහි විශ්වාසභංග නව වසරේ න්‍යාය පුස්තකයට
ase Thursday, 14 December 2017 04:29 AM
ඔය බද්දයට පිළිතුර ළඟදීම ලබෙයි
de silva Thursday, 14 December 2017 07:44 AM
මොන බොරුද මේවා ජනතාව රවටන්න කරන බොරු රඟපෑම්, මේ ගොල්ල එකට කන බොන එකට මගුල් ගෙවල් වල යන පුද්ගලයන්.....මේ ගොල්ල එකට එකතුවෙලා රටේ සාරය උරාබොනවා.... ඔය විශ්වාශභංග ගෙන එන්න 2017 වෙලාවක් තිබුනෙම නැද්ද ? අර්ජුන මහේන්ද්‍රන් සහ අලෝසියස්ට විරුධව මෙපමණ සාක්ෂි තිබෙදිත් ඔවුන්ට විරුධව එකම පොලිස් පැමිණිල්ලක් වත් දමන්න මේ දේශප්‍රේමී මන්ත්‍රීවරු ඉදිරිපත් වුනාද ? එකට හේතුව මේ ගොලන්ගේ අපි නොදන්නා ඩිල් ගොඩක් තිබෙනවා , මේ වෙලාවට මට හිතෙනවා සුද්ද අපට නිදහස නොදී දිගටම රට පාලනය කල නම් හොඳය කියලා ..........