ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අට දෙනෙක් මිය ගොස් ඇස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානා දෙක ගැටීමෙන් පසු ඉඩාහෝහි කොයුර් ඩී ඇලීන් ප්‍රාදේශයේ විලකට වැටී ඇත
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මළ සිරුරු දෙකක් සොයාගෙන ඇත.
ගුවන් යානා දෙකෙහි මගීන් අට දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සිට ඇති බව මූලික වාර්තා වලදී අනාවරණය වී ඇත.
මියගිය අය අතර වැඩිහිටියන් හා ළමුන් ද සිට ඇති අතර අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බව විශ්වාස කරති.
මෙම ගුවන් අනතුරට හේතුව විමර්ශකයින් විසින් මෙතෙක් තහවුරු කර නොමැති අතර වැවට කඩා වැටීමෙන් පසු ගුවන් යානා අඩි 127 ක ජලයේ ගිලී ඇත.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.
226
රොයිටර් ඇසුරෙනි
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට
Manjula Fernando Tuesday, 07 July 2020 08:16 AM
ඉඩාහෝ තිබෙන්නේ මොන රටේද කියලත් කිව්වා නම් පාඨකයි දැනුවත් වෙනවා. ස්තූතියි ...!!!