IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඉතිරි කිරීමේ බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති

(රංජන් කස්තුරි)
 
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවක  සේවිකාවෝ මේ මස 24  වැනිදා සංකේත  වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
 
 වසර තුනකට වරක් සිදු විය  යුතු  වැටුප් වැඩි වීම සිදු  නොවීම  නිසා  ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ පාලනාධිකාරියට විරෝධය දැක්වීමට  එම වර්ජනය ක්‍රියාත්මක  කිරීමට නියමිත බ ව ලංකා බැංකු සේවක සංගමයේ උප ලේකම් දර්ශන ප්‍රේමලාල් මහතා පැවසීය.
 
 මේ අතර එම බැංකු සේවක සේවිකාවෝ සති දෙකක පමණ කාලයක සිට විරෝධතා ලාංජන පැළද සේවයට වාර්තා කරමින් හා පාලනාධිකාරියට සහය නොදක්වමන්ද විරෝධයක නිරත  වෙමින් සිටිති.



අදහස් (6)

ඉතිරි කිරීමේ බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති

Bamunuarachchi Sunday, 20 January 2019 03:00 PM

කරන්න, කරන්න රනිල් දාලා දුවනකම් කරන්න.. ස්ට්‍රයික් නොවෙයි හර්තාල් දැම්මත් අපිට මොකද?

:       45       81

Hafeel Sunday, 20 January 2019 04:47 PM

අනේ රනිල් දාලා දුවනවද? අවුරුදු 24 ක් පැරදි පැරදී අල්ලං ඉන්නවා.

:       0       28

sarath Sunday, 20 January 2019 03:50 PM

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවටමද?

:       1       11

BamunuarachchiSunday, 20 January 2019 10:56 PM

මම හිතන්නේ වෙන බැංකුවක්. පත්තරේ වෙළඳ දැන්වීම් තිබුනේ ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව කියලා.

:       1       2

RohanaMonday, 21 January 2019 03:45 AM

නැහැ... පැරණි ප්‍රමුඛ බැංකුවට.

:       0       0

latha Sunday, 20 January 2019 05:25 PM

වදකාරයෝ... ඕවා ප්‍රයිවට් කරලා දන්න. ඔවුන්ගේ ඔලු බහින්න.

:       136       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

උඩරට දුම්රිය මාඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 1 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 10 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 68 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 163 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 758 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2655 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site