(රංජන් කස්තුරි)
ඉන්ධන මිල ඉහළ නංවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අඟහරුවාදා (10) වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවසන් වරට තීන්දුවක් ගැනීමට නියමිතය.
ඉන්ධන මිල ඉහළ නැංවීම හා ඉහළ නැංවු මිල ගණන් ක්‍රියාත්මක කිරීම සඳහා වන කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා විසින්ද තවත් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම අමාත්‍යංශය කියයි.
කෙසේ නමුත් ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් හා ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යතු ආකාරය පැහැදිළි කරමින් අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ඇතැයිද පැවසේ.
ඉන්ධන මිල සංශෝධනය සෑම මාස දෙකකට වරක්ම සිදුවිය යුතු බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන තිබෙන හෙයින් එම තීන්දුවට පටහැනිව ක්‍රියාත්මක නොවේ.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්ධන මිල ඉහළ නංවනවාද තීරණය 10 වැනිදා
සතයපාල Sunday, 08 July 2018 03:39 PM
කලින් ඉන්ධන මිල වැඩි කරන්න තීරණය ගත්තේ සියඹලාණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රැස්වෙලා වෙන්න ඇති.
HafeelMonday, 09 July 2018 07:45 AM
ඒ වැඩි කරනකොට ජනාධිපතිතුමා නිදි. මධ්‍යම රාත්‍රියේ සිට නේද වැඩි කිරීම ක්‍රයාත්මක වුනේ...? නමුත් එතුමා රාත්‍රී දහයට නිදි...