IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඉරානයෙන් තෙල් නොගන්නවා නම් ඇමෙරිකාවෙන් සහනයක්

 

 

කලීජ් ටයිම්ස් ඇසුරෙනි

 

යම් රටක් ඉරානයෙන් බොර තෙල් ආනයනය අඩු කිරීමට පියවර ගන්නේ නම් එම රටවලට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ඉරානය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම විනාශකාරී, ඒකපාර්ශවික සැළසුමක් බවට චෝදනා කරමින් ඉන් ඉවත් වූ ඇමෙරිකාව, ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ඉරනාය සමඟ ගනුදෙනු කරන රටවලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව ක්‍රියා කර තිබේ.

ඇමෙරිකාව සඳහන් කළේ, ලබන නොවැම්බර් 4 වැනි දා සිට ඉරානයෙන් බොර තෙල් ආනයනය සම්පුර්ණයෙන් වැළැක්වීමේ අරමුණින් නව සම්බාධක පනවන බවයි.

මේ අතර මෙවන් පසුබිමක් තුළ ඉන්දියාව ලබන නොවැම්බරයේදී ඉරානයෙන් බොර තෙල් බැරල් මිලියන 9 ක් ආනයනය කිරීමට ඇනවුම් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන ප්‍රධාන ගැනුම්කරුවෙකු ලෙස ඉන්දියාව සැළකෙනු ඇත.

 

(125)



අදහස් (6)

ඉරානයෙන් තෙල් නොගන්නවා නම් ඇමෙරිකාවෙන් සහනයක්

රවින් Monday, 08 October 2018 11:07 AM

ඉංජු කියනකොට නගුට වනන්න කියනවා ඒ ගොල්ලෝ... ලෝකෙම නගුට වනවන ඉන්න වෙයි ඇමරිකාවට.

:       1       10

Bamunuarachchi Monday, 08 October 2018 11:33 AM

ඇමෙරිකාව කීවොත් යහපාලකයෝ අර 62 සමග නිර්වස්ත්‍රවත් ඉඳීවි.

:       43       130

sam Monday, 08 October 2018 11:47 AM

අප ඉරානය සමග කරන ගනුදෙනු නැවැත්විය යුතු නැත. ඔවුන් හැමදාමත් අපට තෙල් දුන්නේ ඔපෙක් රටවල්වලට වඩා අඩු මුදලට... ඒ වගේම අපෙන් තේ මිලදී ගන්න ප්‍රධාන රටක්. ඇමරිකාව තමන්ගේ වාසියට දමන මේ තාවකාලික ඇම නිසා අතීතයේ පටන් අප සමග සිටි අපේ මිතුරාව අමතක කළයුතු නැත.

:       2       124

Amila Monday, 08 October 2018 12:00 PM

ඉරාන තෙල්වලට විතරක් හරියන පිරිපහදු තියන් පිස්සු නටන පාලකයෝ හිටපු සහ ඉන්න රටක් මේක... එදා ඉඳන්ම... මේ ඉරාන - ඇමෙරිකා ගැටළුව කලෙක සිට තියෙන එකක්... එහෙම තියෙද්දි පෙර සූදානමකින් ඉන්න ඕනෑ. අනික තේ වලටත් මේක අාවහම තව විනාශයි. දැන් ඉතින් වෙන රටවල්වලට ඕන ඕන විදියට නටන්න තමයි වෙන්නේ... දැන්වත් අරක්ෂාකාරී දේශීය අාර්ථිකයක් හදාගන්න ඕනෑ... සහ අපනයනය පුළුවන් තරම් වැඩිරටවල් ප්‍රමාණයකට කරන්න ඕනෑ... එතකොට එකඑක සම්බාධක අාවත් ගැටලුවක් නැහැ.

:       2       8

සෙනෙවි Monday, 08 October 2018 12:34 PM

ඉන්දියාව වගේ අපිත් රුපියල් වලින් ඉරානයෙන් තෙල් මිලදී ගමු .ඇමරිකාවට සම්බාදක පනවමු

:       21       7

lalith Monday, 08 October 2018 01:11 PM

ඔවාගෙන් වැඩක් තියෙනවද? ඔය මොන සහනේ දුන්නත් අපේ මිල සූත්තරේට දැම්මම සතයක්වත් ගාන අඩුවෙන්නේ නැහැනේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 494 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 166 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 77 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 78 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 685 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 861 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site