IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


උද්ඝෝෂණ කරන්න වෙනම ස්ථාන

(තරිඳු ජයවර්ධන)

උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථාන ලබාදීම ගැන අද(27) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

එම ස්ථාන තේරීමේ බලය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාට පැවරූ බවද ඔහු කීවේය. 



අදහස් (15)

උද්ඝෝෂණ කරන්න වෙනම ස්ථාන

Damitha Tuesday, 27 June 2017 11:59 AM

උද්ඝෝෂණ කරන්න ආප්පයගේ ගෙදර හරි ඔයාගේ ගෙදර හරි හරිගස්ස දෙන්න,

:       393       623

මහේෂ් Tuesday, 27 June 2017 01:16 PM

ඔව් ඉතින් පොල් රවුලාගේ ගෙදර තිබ්බනම් වෙඩි කාලයි මැරෙන්න වෙන්නේ.

:       457       421

VipulaWednesday, 28 June 2017 03:24 AM

පොල් රැවුල හිටපු නිසා තමයි අද කොලඔ පාරවල් හිර කරගෙන උද්ගෝෂණ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් බෝම්බ වලට බයේ එයි කොලඔට.

:       1       12

Sarath Tuesday, 27 June 2017 12:52 PM

ඇමතිතුමනි ඔයාට කොන්දක් සහ දැක්මක් තියෙනවනම් අපේ රටේ කෘෂිකර්මය දියුණු කරන්න වැඩ පිළිවෙලක් යොදන්නකෝ. එහෙම මොලයක් නැත්නම් අප සිටින යුරෝපිඅන් රටකටවත් එන්න බලන්න ලිඳෙන් එගොඩ වෙලා සියලුම දේවල් පිටරටින් ගෙන්න අවශ්‍යනම් ඔය ඇමතිකම මොකටද මහත්තයෝ ඕක ළමයෙකුට දීල ගෙදර වැඩක් බලාගන්න ආයුබෝවන්ඩ

:       51       133

kukka Tuesday, 27 June 2017 01:09 PM

මැක්කෙක් ගිය උඩ!

:       20       63

mewan Tuesday, 27 June 2017 02:31 PM

මේක හොඳ දෙයක්, නැත්නම් දින 360 පුරාවට මිනිස්සුන්ගේ ගමන් බිමන්, රාජකාරි වලට යෑම්, හදිසි අවශ්‍යතා සියල්ලටම බාධා වීම් අවම වෙයි, ඒ වගේම එදිනෙදා රාජකාරි වලට යන අහිංසක මිනිසුන්ට කඳුළු ගෑස් කන්න වෙන්නෙත් නෑ ...

:       9       130

ධම්ම Tuesday, 27 June 2017 03:08 PM

ලිප්ටන් වටරවුමේ ගුවන් පාලම් ඉදිකර වාහන ගමනාගමනයට පහසු කරන්න. එහෙම වුණාම උද්ඝෝෂණ කරුවන් නිකම්ම වෙන තැනක් හොයාගනීවී.

:       0       20

susantha Tuesday, 27 June 2017 03:18 PM

මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගණන් නිකරුනේ ගෙවමින් වහල දාල තියන අර රාජගිරියේ බිල්ඩිම දෙන්න ඔය වැඩේට, ඉවරනේ! එතකොට නිළියටත් සතුටුයි ඇමැතිටත් සතුටුයි!

:       26       112

lusena Tuesday, 27 June 2017 05:55 PM

කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්තු වැඩකට නැති මාසයට ලක්ෂ ගණන් කුලිය ගෙවන රාජගිරියේ ගොඩනැගිල්ල දෙන්න. ලුසේනා

:       0       5

නුමා Tuesday, 27 June 2017 09:54 PM

මිනිසුන් උද්ඝෝෂණ නොකරන තැනට රට ගෙනයන්න එකෙක් සාකච්චා කරන්නෙ නැහැ, වැඩ කරන්නෙ නැහැ. මර්ධනය කරන්නෙ කොහොමද කියලා නම් වරු ගණන් සාකච්චා.

:       0       1

Senarath Wednesday, 28 June 2017 03:20 AM

මිනිස්සු උද්ගෝෂණ කරන්නේ තමන්ගේ ඉල්ලීම් දිනාගන්න. එහෙම නැතිව ඇගේ අමාරුවට නෙමෙයිනෙ, ඇගේ අමාරුවට උද්ගෝෂණ කරනවානම් වෙනම තැනක් දුන්නම ගිහිල්ල එතන උද්ගෝෂන කරාවි. ඔය ඔලුගෙඩිය ඇතුලේ ගැලපෙන මොළ පොඩ්ඩකුත් තිබුනානම් රටට මොන තරම් වැඩකොටසක් කරන්න තිබුනද ? මොලේ තියෙනවා හතරවරම් ගහල සාකුවට සල්ලි පුරවගන්නනම්.

:       0       12

bandara- kakirawa Wednesday, 28 June 2017 03:54 AM

ඒවගේම " දියවන්නේවේ ඉන්න මීහරක්ටත් ලගින්න වෙනම ලගුම්හලක් හැදුවොත් වඩාත් සුදුසුයි " එවිට ගොඩක් ගැටළු / අවුල් පහසුවෙන් විසදගන්න හැකිවේවි.

:       0       9

Padmini Wednesday, 28 June 2017 04:47 AM

කිසිවෙකුට අවහිරයක් නැත්නම් ඒක උද්ඝෝෂණයක් වෙන්නේ කොහොමද? ගෙදර ඉදන් කොරගන්නත් බැරිය.

:       0       10

disanayaka Wednesday, 28 June 2017 05:20 AM

මේවත් විසදුම්ද.රටක් ගොඩනැගීමට කෙලින් තීරණ ගත යුතුයි.තීරණ යනු හොඳම තීරණයි.අපේ රටේ විතරයි මෙච්චර උද්ගෝෂණ.මොකද ඔය ගොඩක් උද්ගෝෂණ කරන එවුන් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැනේ.අනුන්ගේ වැරදි හොයනවට වඩා. මොවුන් තමන්ට ඇති රාජකාරිය හරියට කරානම් මේ රටේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ.රජයේ ආයතන වල වැඩ කරන වැඩි පිරිසක් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නෑ.අනික රජයේ සේවකයන්ට කිසිම ටාගට් එකක් නැහැනේ වැඩකරන්න.එකනේ උද්ගෝෂණ කරන්නේ.තමන්ගේ වැඩ ටික කරානම් මේවට වෙලාවක් නෑ.රටේ ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ.පුද්ගලික ආයතන වලනම් වැඩකරන්න ඉලක්ක තියෙනවා.මේ මෝඩ උද්ගොෂකයන්ටනම් එහෙමදෙයක් තියෙනවද කියලවත් දන්නේ නෑ.මේ වගේ පුස් වැඩ වලින්නම් රටට වැඩක් වෙන්නේ නෑ.සමහර රජයේ කාර්යාලවල කරන්නේ අයි පෝන් වලට කොට කොට පුද්ගලික දුරකථන ඇමතුම් වල මල් කැඩීමයි.මේ අයට රටේ ජනතාව ගැන කිසිම බරක් තේරෙන්නේ නෑ.මේ අයට සංවර්ධන ඉලක්ක දීල වැඩ වැඩි කරානම් මේ රටේ යම් වෙනසක් සිදුවෙයි.මේවා කියන්නේ අපි ලෝකේ ගැන ලබාගත්ත දැනුමින්.

:       0       8

de silva Wednesday, 28 June 2017 02:47 PM

ඔය විදිහට මුල්ලකට වෙලා සාමකාමී උද්ඝෝෂණ කරන්න ගියොත් අසල් වාසි රටවල මිනිස්සු අපට හිනා වේවි... අවුරුදු උත්සවයේ කොට්ට පොර, ක්‍රිකට් තරංග වල "පපර බෑන්ඩ් " වගේ අපේ රටේ උද්ඝෝෂණ සංස්කෘතියක් නිර්මාණය වෙලා... සිංහල අවුරුදුදාට බුලත් කොළ මිසක් ගමිරිස් කොළ ගන්නේ නැහැනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 510 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 129 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1753 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site