IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එල්ලෙමින් තිබූ සිරුරු 4 ක් කඹුරුපිටියෙන් සොයා ගනී

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ රසුන් දහනායක)

කඹුරුපිටිය රංචාගොඩ ප්‍රදේශයේ කොස් ගසක හා මහෝගනී ගසක එල්ලෙමින් තිබූ සිරුරු හතරක් අද (27) අලුයම සොයා ගත් බව පොලිසිය කියයි.

එම සිරුරු කුරුඳු තලන්නකු බව කියන 44 හැවිරිදි පියකුගේ සහ ඔහුගේ දරු තිදෙනාගේ බවට හඳුනාගෙන තිබේ.

එක් පුතකු 14 හැවිරිදි සාමනේර නමක බවත්, අනෙක් දෙදෙනා අවුරුදු 10 හා 16 වයස්වල දියණියන් බවත් පොලිසිය පවසයි.

මිය ගිය පිරිස පදිංචිව සිටි නිවසද ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ආරවුලක් මත පියා නිවසට ගිනි තබා දරු තිදෙනාගේ අත් ගැට ගසා එල්ලා ඔහුද එල්ලී මිය ගියාදැයි පරීක්ෂණ කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (8)

එල්ලෙමින් තිබූ සිරුරු 4 ක් කඹුරුපිටියෙන් සොයා ගනී

ලුම්බිණි Tuesday, 27 June 2017 02:55 AM

ඉතාම කනගාටුදායකයි. දරුවන් රැක ගැනීම දෙමාපියන්ගේ වගකීමක්.

:       3       14

R.J.J Fonseka Tuesday, 27 June 2017 03:10 AM

ඉතාම කනගාටුදායකයි.

:       0       4

lanka Tuesday, 27 June 2017 03:53 AM

ඇත්තටම වුණේ මොකක්ද? එල්ලිලා මැරුණද? මරල එල්ලුවද?

:       0       0

PA-RA Tuesday, 27 June 2017 04:08 AM

එතකොට මෙහෙම සිද්ධියක් වුණේ අනියම් සම්බන්ධයක් නිසාද?

:       0       0

anura kodithuwakku Tuesday, 27 June 2017 04:49 AM

තම පියාට තබා කිසිම් අයෙකුට අනුන්ගේ දිවි නසන්ට අයෙතියක් නැහැ මේක හැම දෙමුව්පියකුම තරයේ දැනගතයුතුය්

:       0       0

pitigala Tuesday, 27 June 2017 05:32 AM

පොලිසිය කොහොමද එහෙම තීරණයකට එන්නේ? මේක වෙන කව්රුහරි කල අපරාධට්‍යක්ද කියල සක කරන්න බැරිද?

:       0       0

imesh Tuesday, 27 June 2017 07:57 AM

මොන අපරාධයක් ද මේ කියවද්දීත් බයයි

:       0       0

නුමා Wednesday, 28 June 2017 08:22 AM

ලංකාවේ මිනිස්සුන්ට බණ නෙමෙයි, මානසික වෛද්‍ය සේවය ලබාදෙන්න ඕන. දැන් අපේ සිල්වත් හාමුදුරුවන්ට බණ කියන්න වෙලාවක් නැහැ දේශපාලනය සහ මුදල/දේපල හම්බකර ගන්න සෑහෙන වෙලාවක් ගතවෙන නිසා. එක පැත්තකින් ඉතින්... ජේ.ආර්. මහත්තයාගේ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති වලට පින්සිද්ධ වෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් ඕන...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 628 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 512 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 130 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1758 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site