(ඉන්දිකා රාමනායක)
2018 වසරේ උප පොලිස් පරීක්ෂක සහ කාන්තා උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු 113 ක් වෙනුවෙන් අයදුම් 12284 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
පසුගිය වසර 10 කාලය තුළ සංඛ්‍යා ලේඛන බැලීමේ දී මෙවැනි අයදුම්පත් විශාල ප‍්‍රමාණයක් ලැබුණ ප‍්‍රථම අවස්ථාව මෙය බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු 92 ක් වෙනුවෙන් අයදුම්පත් 9050 ක් ද, කාන්තා උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු 21 ක් වෙනුවෙන් අයදුම්පත් 3234 ක් ලැබී ඇති බවද පොලිසිය කියයි.
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
එස් අයි පුරප්පාඩු 113ට අයදුම්පත් 12000ක්
දිල්ශාන් උදයන්ග Monday, 30 December 2019 09:32 AM
කොහොමද පොලිසියට බැදෙන්නේ.............
කණිෂ්ක දේශාන් වෙලගෙදර Sunday, 24 January 2021 11:45 AM
කොහොමද ඇප්ලිකේශන් ගන්නේ?
ගමගේ රමේශ් විරන්ගMonday, 29 May 2023 03:52 PM
SI තනතුරට බඳවා ගන්නේ කොහොමද?
M.Lasith Pramuditha Ravinath Morawaka Monday, 14 August 2023 11:51 AM
එස්. අයි. තනතුරට බඳවා ගන්නේ කෙසේද...?
G.waruni. Saturday, 17 April 2021 06:19 AM
2019 අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල හොඳයි.. 2022 අ.පො.ස. උ/පෙළ කරන්න ඉන්නේ.. ක්‍රීඩා පැත්තෙන් ජයග්‍රහණ තිබෙනවා.. රිසල්ට් ප්‍රමාණවත් පොලිස් රැකියාවට අයදුම් කරන්න මමත් කැමතියි..
AM.සෂික සදරුවන් බණ්ඩාර Tuesday, 18 May 2021 12:06 PM
සාමාන්‍ය පෙළ 2017. ගණිතය හා ඉංග්‍රීසි සම්මාන තියෙනවා්. 2020 උසස් පෙළ (Art) විෂයයන් 3ට සම්මාන තියෙනවා. මම කැමතියි පොලිසියට බැඳෙන්න...
කුරණගේ මදුවන්ත සදකැලුම් ගුණතිලක Thursday, 10 June 2021 02:24 AM
අපොස සා.පෙ සමත් (2015) අපොස/ උ.පෙ සමත් තාක්ෂණ අංශයෙන් (2018). ක්‍රීඩා පළාත් තරග දක්වා පෙනී සිට තිබේ. පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කර තිබේ. මං කැමතියි පොලිසියට බැඳෙන්න.
කෞෂල්‍යා නේත්‍රංජලි කුමාරතුංග Thursday, 15 July 2021 10:56 AM
උසස් පෙළ කලා අංශයෙන් විෂයන් 3 සමත්, සමස්ථ ලංකා බොක්සිං රිදී පදක්කම් ලාභී,මම පොලිස් සේවයට බැන්දෙන්න බලාපොරොත්තු වෙන් සිටිනවා.
R.M භාග්‍යා හන්සනී රත්නායක Monday, 09 August 2021 10:04 AM
O/l ගනන් විශය ඇතුලුව (9/5) සමන් විත වෙනවා.ඊට අමතරව මලල ක්‍රීඩා රැසකින් ජයග්‍රහනය කර තිබෙනවා.හැකි ඉක්මනින් පොලිසියේ රැකියාවක් අපේක්ශාවෙන් සිටිමි
P.G.P.නිරංජනා රත්නායක Monday, 30 August 2021 07:40 AM
අයදුම්පත් ගන්නෙ කොහොමද? සා/පෙළ එක් වරම (9/9)න් සමත් වෙලා තියනවා. පොලිස් රැකියාවක් සඳහා බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
P.G.P.Niranjana rathnayake Monday, 30 August 2021 07:53 AM
අයදුම්පත් ගන්න විදිය දැන ගන්න පුලුවන් වෙයිද?
Sanduni tharuka Sunday, 09 January 2022 08:10 PM
සා.පෙළ සමත් ගණිතය ඇතුළුව... උ.පෙළ කලා විෂයයන් A, C,C
කවීෂා සෙව්වන්දි Saturday, 12 March 2022 12:09 AM
SI කාන්තා යන්න වයස 18 උනාම පුලුවන් නේ.... ඇප්ලිකේෂන් එක එම කොහොම ද.... සා.පෙළ 8යි 7 තියෙනවා.... දැන් උසස් පෙල කරන ගමන් ඉන්නේ.... මට පුලුවන් ද SI කාන්තා එන්න....
W.kavinda pathum dilshanWednesday, 20 December 2023 10:43 AM
පොලිස් SI තනතුරට කට්ටිය බදවගෙන ඉවරද.මාත් 2021 ඉදන් තමයි ට්‍රයි කරන්නෙ පොලිස්සියට බැදෙන්න.ඒත් තාම බැරි උනා.
කවීෂා සෙව්වන්දි Saturday, 12 March 2022 12:10 AM
SI කාන්තා යන්න වයස 18 උනාම පුලුවන් නේ.... ඇප්ලිකේෂන් එක එම කොහොම ද.... සා.පෙළ 9යි 8 තියෙනවා.... දැන් උසස් පෙල කරන ගමන් ඉන්නේ.... මට පුලුවන් ද SI කාන්තා එන්න
R.M දනුෂ්ක එරංග ජයවර්ධන Monday, 05 September 2022 11:21 AM
අයදුම්පත් ගන්න අකාරය දැනගන්න පුලුවන් ද?
Jeshani kaushalya Friday, 23 June 2023 01:11 PM
මාත් ආසයි පොලිස් බැදෙන්න