ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් අත්කරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස කල්වේලා ඇතිවම ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටී.
කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තේාරා ගත් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 117 ක් පමණි. ඕස්ට්‍රේලියානුවෝ ඕවර 13 කදී කඩුල්ලක් දැවී ලකුණු 118 ක් ලබාගත්හ.
තරගාවලියේ විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක්
ගෝටා සහ සිරිසේන Wednesday, 30 October 2019 11:21 AM
ටීම් එක ගෙන්වන්න. පකිස්ථානයට ගිය ටීම් එක යවන්න. අලුත් කොල්ලන්වත් පරණ තත්වයට ගනීවි.
Mendis BoossaWednesday, 30 October 2019 12:18 PM
හරියට හරි!!! මාලිංග ඇතුළු පරණ නඩේ ආපහු එවන්න. මේ අයගේ ඔලුව ඉදිමිලා. මේ අයට ඕනේ සල්ලි විතරයි. රට ගැන හැඟීමක් නැහැ.
දිනෙෂ් Wednesday, 30 October 2019 12:31 PM
මහන්සි වෙලා අලුත් අය අඩි 1ක් ඉස්සරහට ගෙනාවා.. මොවුන් ටික අඩි 10ක් විතර අායෙත් පස්සට දානවා...
isurandi Thursday, 31 October 2019 11:47 AM
ක්‍රිකට් අප්‍රිය කරන්නේ ක්‍රීඩකයෝ නෙමෙයි.