රංජන් කස්තුරි
මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා සහ අමාත්‍යංශ අතර පවතින පරස්පරතාවන් හේතුවෙන් ජනතාවට පීඩාවක් විඳීමට ඉඩ නොතැබිය යුතු බව ද ඇමැතිවරයා පැවසීය.
කුණු ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරුණු පෙන්වා දී තිබෙන බව ද ඔහු කීවේය.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කුණු ප්‍රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී
lalith Wednesday, 14 June 2017 04:59 PM
ඔව් ඔව්, ත්‍රිවිධ හමුදාව යොදවා, ඩියුටි ෆ්‍රී කාර් වල පටවා, ඉවත්කලයුතුයි.
Danushka Wednesday, 14 June 2017 08:44 PM
ගිය ආණ්ඩුවෙන් කුබුරු කොටන්න දැම්ම මෙඅ ආණ්ඩුවෙන් කුණු අදින්න දෙනවා අන්තිමට අට පාස් ආර්මි කාරයෝලු නොදකින් අපේ රටේ දේශප්ලුවෝ
janatha anura Thursday, 15 June 2017 01:12 AM
තමුන්ලා ශ්‍රී ලංකා හමුදාවට අපහාස කරනවා ජනතාව අනුමත කරනනේ නැහැ පක්ෂ දෙකේම වංචනිකයන් යොදවා කොළඹම කුණු වසර 5 ඉවත් කල යුතුයි.
ravin Thursday, 15 June 2017 01:58 AM
නැහැ නැහැ කුණු ප්‍රශ්නේ අලුත්ම ගැසට් එක අනුව විදේශ ඇමතිගේ විෂයක්.
arunalu Thursday, 15 June 2017 05:37 AM
මෙයාගෙන් ලොතරයි මණ්ඩලය අපහු අරගෙන කුණු අමාත්‍යංශය බාර දුන්නනම් හොඳයි වගේ
dhamseth Thursday, 15 June 2017 05:40 AM
කුණු ප්‍රස්නයවත් විසදන්න බැරි මහා ඇමතිවරයෙක් කාටද ඕන?
Teat Thursday, 15 June 2017 08:09 AM
Ok කරුණාකර බදු මුදල් ගැනීම අඩුකර එය හමුදාවේ වැඩ කරන මිනුස්සුන්ට ගෙවන්ඩ.
alwis Thursday, 15 June 2017 08:46 AM
රට බේරා ගත්ත රණවිරුවන්ට මෙවැනි දේවල් බාරදෙන්නේ මොන මෝඩයද. එම අයගේ මොරාල් එක හොඳට තියාගන්න ඕන නේද. හැම කුණු වැඩවලටම හමුදාවේ අයම යොදාගෙන.
sam Thursday, 15 June 2017 10:09 PM
නරකද ඕකත් ලොක්ක එක්ක එකතුවෙලා වික්කනම් ?