( සුජිත් හේවාජුලිගේ )
කැරලි,කෝලහල මැඩ පැවැත්වීම සඳහා තවත් කඳුළු වායු උණ්ඩ 10,000 ක් මිලට ගැනීමට පොලීසිය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ තිබේ.
මේවා රට පුරා කැරලි මර්ධන ඒකක වලට බෙදා හැරීමට කටයුතු කරන බව පොලිස් මුලස්ථානයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කඳුළු වායු උණ්ඩ10,000 ගෙන්වීමට ඩෙන්ටර් කැඳවයි
rama Sunday, 08 July 2018 09:22 AM
අපේ කැම්පස් ශිෂ්‍යයන්ට කෑම, බීමටනේ මේ ඔක්කොම වියදම්...
මහේෂ්Monday, 09 July 2018 04:34 AM
ඒ ළමයි විතරක් නෙවේ මිනිස්සු වතුර ඉල්ලාත් කෑගැහුවනේ කියලා. ඒ ළමයි නොහිටියා නම් අපි අපේ ළමයින්ට උගන්නන්න කීයක් කියලා වියදම් කරන්නද. නිදහස් අධ්‍යාපනයක් නැත්තටම නැතිවෙලා. වෘත්තීය සමිති කීයක් නම් මෑතක පාරට බැහැලා හිටිය ද. ලියුමක් යවාගන්න බැරිව අපි කොච්චර දැඟලුවාද? ඇතැම් උදවිය මැරුණත් එක්කනේ. ඕවා හිතිලා අවසානෙදි මට හිතුනේ ඔබතුමා වගේ කෙළපැමිණි මහීෂ නාම්බන් සිටිනතාක් අපේ රට වළේමයි කියලා.
bandula Sunday, 08 July 2018 09:46 AM
මහජනයාගේ අවශ්‍යතා ඉටු නොකරන රජයක් පවත්වා ගැනීමට මර්ධන නීති සහ උපකරණ නොමැතිව කළ නොහැක. ජේ.ආර්. ගෙන් පසු සියලුම ආණ්ඩු මෙම පිළිවෙත අනුගමනය කළා.
Asanka Sunday, 08 July 2018 10:42 AM
ඔන්න දැන්නම් ආණ්ඩුවට ජනතා හදගැස්ම තේරුම් ගිහින් තියනවා. මොකද ඊයේ පෙරේදා මොනයම් හෝ වාහනයක් පාවිච්චිකරන, නිවාඩුවට හෝ අඩු ගානේ දඹදිව හෝ යන සියලු දෙනා, වසරකට ලක්ෂ 5 කට වඩා උපයන අය (මාසික අාදායම රු40000ක් පමණ වන හෙවත් බහුතරයක් පුද්ගලික අංශ සේවකයෝ) අාදායම් බදු ගෙවිය යුතුබවට ආදායම්බදු කොමසාරිස්තුමා ආණ්ඩුවේ අනාගත දැක්ම ගැන ප්‍රකාශ කලානේ. කලින්ම ලැහැස්තිවෙන්න වෙයි රබර් උණ්ඩ කදුළු ගෑස් ගෙන්නාගෙනම...
සතයපාල Sunday, 08 July 2018 10:53 AM
දහදාහක් හොඳටම මදි... අඩුම ගානේ ලක්ෂ දහයක්වත් ගෙන්වන්න ඕනේ... ඉස්සරහට මේ ආණ්ඩුවට විරුද්ධව තව තවත් උද්ඝෝෂණ පෙළපාලි වැඩ වර්ජන තියනවා. ඒවා ඔක්කෝටම ගහන්න හිඟ නැතිව බඩු තියෙන්න එපායැ.
sirimal Sunday, 08 July 2018 11:12 AM
වංචා, දූෂණවලට සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරාල, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර අධිකරණ අමාත්‍යාංශයේදී 3 වෙනිදා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද බව වාර්තා වී තිබෙන අතරේ ලබන බදාදා එවන් අධිකරණයක මුල් නඩු ඇසීම ආරම්භ කරන පසුබිමක ආණ්ඩුවට මේවගේ දේවල් ලක ලෑස්ති කර තිබීමේ අවශ්‍යතාවය වැටහී ඇති බවයි පෙනෙන්නේ. විජේකලා අල කලංචිය යාන්තමින් අහවර වුණු එකේ ලබන සතියේ දොරට වඩින්නේ වෙන කෝලමක් විය හැකියි.
sapumalSunday, 08 July 2018 02:23 PM
මොන සාකච්ඡා තිබ්බත් තව දවස් 500 ක් ඉන්න බැහැ ඔය සේරටම. ලඟ ලඟම එනවා ගෙදර යන ටිකට් එක. එදාට වෙනම පාරවල් හදලා තියන්න වෙනවා... තරගෙට දුවන්න.
Bamunuarachchi Sunday, 08 July 2018 11:52 AM
10000 කින් මොන බම්බුවක් කරන්නද? 57ලක්ෂයක් විරුද්ධව ඉන්න රටක.... ඔය 57 එක උණ්ඩයකින් නවත්වන්න බැහැ. එ්නිසා උණ්ඩ කෝටියක්වත් ගේන්න වේවි. උණ්ඩ බද්ද කියලා බද්දකුත් දාමු නේද ආයුබෝවන්.!!!
Lal Perera Sunday, 08 July 2018 02:24 PM
මහින්දගේ අවසාන කාලයේ ගෙනාපු ඒවා එජාපය පාවිච්චි කළා. මේවා පාවිච්චි කරන්න වෙන්නෙ ඔබලාට නොවෙයි... ආයිත් මහින්දට තමයි.
kalani Monday, 09 July 2018 04:51 AM
කඳුළු ගෑස් නිපදවන කර්මාන්තශාලාවක් පටන් ගත්තොත් නරකද? බදු බරට එරෙහිව, කුසගින්නට එරෙහිව විදි බසින ජනය මැඩ පවත්වා ගැනීම සඳහා.