(විනීතා එම් ගමගේ)
සීමානිර්ණ සමාලෝචන කමිටුව තම නිල කාලය තවත් දෙමසකින් පමණ දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටීම දේශපාලන පෙළඹවීමක් මත සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තුළ බලවත් සැකයක් හට ගෙන ඇතැයි මැතිවරණ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.
එසේ සිමා නිර්ණ සමාලෝචන කමිටුවේ නිලකාලය දිගු කිරීමට කිසිදු නීතිමය ප‍්‍රථිපාකනයක් නොපවතින බව තමන්ගේ විශ්වාසය යැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
මේ තත්ත්වය මැතිවරණ කලට වේලාවට පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගන්නා උත්සාහයට ඍජුවම බලපාන බව පෙනී යන්නේ යැයි ද ගජනායක මහතා සඳහන් කළේය.
මෙම පවතින තත්ත්වය පිළිබඳව සියලූ දේශපාලන පක්ෂ දැනුවත් කොට කොමිෂන් සභාවේ ස්ථාවරය දැන්වීම වහා කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ නිරික්ෂණ සංවිධානවලට මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකවරුන් වෙත ලිපියක් යැවූ බව ද ගජනාකය මහතා ප‍්‍රකාශ කළේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘කාල දීර්ඝය ඉල්ලීම දේශපාලන පෙළඹවීමක්‘